• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

අද වෙන දේ 2020දි පාර්ලිමේන්තුවට කියලා! කියපුවා ඔක්කොම එකතු කරලා සජිත් පොතක් ගහලා! මම කියන කොට ගණන් ගත්තේ නෑ! ඔන්න අද ඒ ඔක්කොම වෙලා! (VIDEO & PHOTOS)

June 2, 2022
in Exclusive
A A
අද වෙන දේ 2020දි පාර්ලිමේන්තුවට කියලා! කියපුවා ඔක්කොම එකතු කරලා සජිත් පොතක් ගහලා! මම කියන කොට ගණන් ගත්තේ නෑ! ඔන්න අද ඒ ඔක්කොම වෙලා! (VIDEO & PHOTOS)

හොඳටම කරන්නම් යැයි කියා කී ආණ්ඩුවට 20 ගෙන එන්නට දුන් බවත්,අද ඒ සියල්ල ආපසු කැරකී 21ගෙන එන්න යයි සියලු පක්ෂ ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ආණ්ඩුව හොඳටම කර ඇති ආකාරය එයින් පැහැදිලි වන බව ද බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

මන්දිර තුල සිට ගනු ලබන තීන්දු වලින් රට පෙරට ගෙන යා නොහැකි බව පැවසූ විපක්ෂ නායකතුමා තීන්දු තීරණ ගත යුත්තේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් පරිදි බවද පැවසීය.

වර්තමාන අර්බුදකාරී තත්ත්වයත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දෙන ගැටලු පිළිබදව සාකච්ඡාවක් විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, ජාතික ඉදිකිරීම් සංගමයේ නිලධාරීන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතරය.

මෙහිදී විපක්ෂනායවරයා කියා සිටියේ අද වන සියල්ලක්ම තමන් මීට පෙර පාර්ලමේන්තුවේදී හෙළිදරව් කළද ආණ්ඩුව ඒ කිසිවක් ගණන් නොගත් බවකි.

තමන් කළ ඒ ප්‍රකාශ පොතක් ලෙස මුදණය කර ඇති බවද විපක්ෂනායකවරයා කීය.

ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව සෘජුව සහ වක්‍රව ලක්ෂ දහයක පමණ පිරිසක් කටයුතු කරන බවත් ලක්ෂ 40 ක පමණ පිරිසක් යැපෙන්නන් ලෙස සිටින බවත් පැවසූ විපක්ෂ නායකතුමා,අද වන විට ඉදිකිරීම් කර්මාන්තයට සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇතැයිද පැවසීය. මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස, අක්‍රමිකතාවයන්ට ලක් වූ දූෂිත පුද්ගලයකු පත් කොට ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, අදාළ දූෂිත පුද්ගලයන් වහාම ඉවත් කරන ලෙස ආණ්ඩුවට බලකරන බවද පැවසීය.

Share58Tweet36SendShare15
Previous Post

යළ කන්නයට මම ගොවියන්ට පොහොර දෙනවා! මෝඩි පොහොර දෙන්නම් කිව්වා!

Next Post

ඔබතුමා දෙන උපදෙස් සීඅයිඩිය පිළිපැදලත් නෑ! ගෝඨාගෝගමට ගහපු ඉහළ පොලිස් නිලධාරීන් තවම අල්ලලත් නෑ! වහාම නිසි පියවර ගන්න! නීතීඥ සංගමය නීතිපතිට ලියුමක් ලියයි!

MORE NEWS

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!
Exclusive

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!
Exclusive

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?
Exclusive

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022

අද (28) සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා  සඳහා...

Read more
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net