රට පුරා මතුව ඇති ගෑස්, ඉන්ධන හිගය මගහැරවීම සදහා අවශ්‍ය ඩොලර් බිලියන 3-4 සොයාගැනීමට වික්‍රමසිංහ මහතාට නොහැකි නම් කයිය ගසා වැඩක් නැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට වික්‍රමසිංහ මහතා ජනතාවගේ රැකවලා බවට පත්වනවා වෙනුවට රාජපක්ෂවරුන්ගේ රැකවලා බවට පත්ව ඇති බවකි.