• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

දමිත් අසංක ගැන කිංස්ලි කියන දේ

September 7, 2019
in Heart
A A

‘පොඩි කාලේ මරඳ වැල්ලේ’ ගීතය හරහා ගායන ක්ෂේත්‍රයට පිවිසි ඔහු අද වන විට දෙස්, විදෙස් රසික හදවත් සිය කටහඬින් අමන්දානන්දයට පත්කර හමාරයි. ඒ බැඳීම සදාකාලික ආදරණීය බැඳීමක්. ඉතින් ඔන්න අපි ඔබ වෙනුවෙන් ඔහුට කතා කළා. කිංස්ලි පීරිස් නම් ඒ සොඳුරු ගායන ශිල්පියාගේ අලුත් වැඩකටයුතු මොනවාදැයි අපි ඔහුගෙන්ම අහමු.
කිංස්ලි නිතර දෙවේලේ විදේශගත වෙන්නේ ලංකාවේ ප්‍රසංග අඩු නිසාද?
විදේශීය ප්‍රසංගවලින් ආරාධනා ගලාගෙන එනවා. මේ මාසේ 19 මම නැවත යුරෝප් යනවා. නැවත එන්නේ මාස 1 1/2කින් විතර තමයි.
පසුගිය අප්‍රේල් 21 සිද්ධ වුණ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රසංග කලාව කඩාවැටුණා නේද?
ඒ සිද්ධිය ප්‍රසංගවලට පමණක් බලපෑ සිද්ධියක් නෙමේ. සමස්තයක් වශයෙන් ගත්තොත් සියලුම ජනතාවට එය බලපෑවා. අදටත් ඔවුන් සිටින්නේ භීතියකින්. ව්‍යාපාර ක්ෂේත්‍ර කඩාවැටුණා. අසරණ මිනිසුන් තවමත් දුක් විඳිනවා. ලංකාවේ ප්‍රසංග අඩු වීමට ප්‍රධානම හේතුවත් එයයි. දැන් නම් ටිකක් හොඳ වාතාවරණයක් සහ පසුබිමක් තියෙනවා. ඒත් ආරක්ෂාකාරීව කටයුතු කිරීම වැදගත්. සිද්ධවෙන්නේ නොහිතපු දේවල්නෙ.
සංගීත කණ්ඩායම් නායකයන් පසුගියදා ජනාධිපති හමුවීමට ගියා නේද? එහිදීවත් සාධාරණ පිළිතුරක් ලැබුණේ නැද්ද?
සංගීත කණ්ඩායම්වල නායකයන් කිහිපදෙනකු ගිහින් තිබෙනවා ජනාධිපතිතුමන් හමුවීමට. ෆ්ලෑෂ්බැක් එකේ කවුරුවත්ම ගියේ නැහැ.
‘ෆ්ලෑෂ් බැක්’වලින් අයින් වෙලා පුතාගේ සංගීත කණ්ඩායමට බැඳෙන්න අදහසක් නැද්ද?
මම මුල අමතක කරන්නෙ නැහැ. ෆ්ලෑෂ් බැක් සමග මම දිගටම වැඩ කරනවා. අනෙක් කාරණය ඒ සංගීත කණ්ඩායම පුතාගේ නෙවෙයි. ඔහු සෙල්ලම් කරනවා පමණයි. ඉතින් මට ආරාධනා ලැබුණාම ගිහින් සින්දුවක් කියලා එනවා.
මේ දවස්වල දමිත් අසංකට අන්තර්ජාලය හරහා මඩ ගහනවා. එය ගැන ඔබේ අදහස?
අපිටත් කනගාටුයි ඒ සිද්ධිය ගැන ඇහුවාම. මොකද දමිත් හිත හොඳ කොල්ලෙක්. ඔහුට හොඳ රසික පිරිසක් ඉන්නවා. මෙවැනි පුද්ගලයෙක්ව විවේචනය කිරීම, කොන් කිරීම අපරාධයක් කියලයි මට හිතෙන්නේ. හැබැයි ඒ වගේම තමයි දමිත් අන්තර්ජාලය හරහා වීඩියෝ ක්ලිප් දානවා. එහෙව දැක්කම දමිත්ට පිස්සු කියනවා. මටත් හිතාගන්න අමාරුයි මේ කියන දේවල්වල ඇත්ත නැත්ත. අසනීපයක් තිබෙනවා නම් ප්‍රතිකාර ගන්න එක තමා හොඳම දේ.
ඔය කියන අන්තර්ජාලය නිසා කිංස්ලිත් නිහඬ වුණා නේද?
දැන් යන රටාවත් එක්ක සී.ඩී. හෝ කැසට් කරලා කලාකරුවන්ට මුදල් උපයන්න අමාරුයි. අපට එයින් යමක් නොලැබෙන එක කනගාටුයි. සී.ඩී., කැසට් නැත්තටම නැතිවුණා. කාලයත් එක්ක හැමදේම වෙනස් වෙනවා.
වසන්ත විතාරණගේ

Share54Tweet34SendShare14
Previous Post

විමල් සුපිරි නිවහනක

Next Post

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net