• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

පිංපොංගේ මීළඟ සිහිනය

January 16, 2020
in Heart
A A
පිංපොංගේ මීළඟ සිහිනය

පසුගිය කාලේ රටේ අනාගතය වෙනුවෙන් හඬනඟපු රංගන ශිල්පීන් කොතරම් ඇතිද? ඒ අතර බොහෝදෙනෙක් හඬ අවදි කළේ තමන්ගේ වාසිය පතා. එහෙමත් නැතිනම් නිල තනතුරු වෙනුවෙන්. එහෙත් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී කටයුතු කළ කලාකරුවන් අතර සුවිශේෂී කලාකරුවෙක් තමයි රජිත හිරාන් (පිංපොං).
පිංපොං ඉතින් කොහොමද?
අලුත් අවුරුද්දේ අලුත්ම අලුත් වැඩකටයුත්තක් සැලසුම් කරගෙන යනවා. මේ දවස්වල ඉතින් දේශීය, විදේශීය ප්‍රසංග එක්ක තමයි කටයුතු කරන්නේ.
2020 වසර ආරම්භයත් එක්ක ඔබ අලුත් පියවරක් තැබීමට උත්සාහ කරන බව අපටත් දැනගන්න ලැබුණා.
ඔව්. මගේ ලොකු ආශාවක් තිබෙනවා චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන්න. එය මගේ සිහිනයක්. මොකද විවිධ අයගේ නිර්මාණවල විවිධ චරිත මම නිර්මාණය කළා. ඉතින් ඒ දැනුම් සම්භාරයත් අත්දැකීම් එකතු කරගෙන මගේම කියලා දෙයක් කරන්න මම හිතුවා මේ වසරේ. දැනටමත් මම ලියපු පිටපත් කිහිපයක් තියෙනවා. හොඳ කතාවක් මම නිර්මාණය කරනවා. මොකද කලාකරුවන්ට වගේම මගේ ඉරණමේ හැටියට 2020 මට හොඳ වසරක් වෙන බව සඳහන් වුණා.
රජිත ජ්‍යොතිෂය අනුවද වැඩ කරන්නේ?
මම ජ්‍යොතිෂය කියන දේ විශ්වාස කරන කෙනෙක්. මම මොන කටයුත්ත කරන්න ගියත් ජ්‍යොතිෂය අනුව තමයි මම වැඩ කරන්නේ. ග්‍රහ අපල, කර්ම අනුව ඉදිරිය ගැන මම බලනවා. ඒ වගේම ඒ සම්බන්ධ පොතපත මම කියවනවා. ඒ නිසා මට එය පිළිබඳ යම් දැනුමක්, විශ්වාසයක් තිබෙනවා. පසුගිය කාලේ ජ්‍යොතිෂය අනුව නරක ප්‍රතිඵල තිබුනෙ මට විතරක් නෙවේ රටටම එය බලපෑවා. ඔය කාල වකවානුවෙ මම රට හැර ගිහින් නැවැත ආපහු ආවා. අපේ කලා වෘත්තියම කඩාවැටුණා. ඒ විතරක් නෙවේ ජනතාව අසරණ වුණා.
ඔබ ජනතාව වෙනුවෙන්, රටක් වෙනුවෙන් කෙළින් කතා කරපු කලාකරුවෙක්. ඔබට පසුකාලීනව මරණ තර්ජන පවා එල්ල වුණාලු නේද?
2015 වසරේ උගුර ලේ රහ වෙනකම් මම කතා කළේ ඔය ගැන තමයි. නමුත් කියන කිසිම දෙයක් ඇහුවේ නැහැ. අවසානය වූයේ ජාති, ආගම් නොතකා රටේ භීෂණයක් ඇතිවීමයි. මම කියපු කාරණා ඇත්ත බව පසුව හැමෝම තේරුම් ගත්තා. දැන්නම් ජනතාව තේරුම් අරගෙන. ඒ තේරුම් ගන්න කොට ගොඩාක් දේවල් නැති කරගෙන. මට දැනුණු දේ ඇයි අනෙක් අයට නොදැනුණේ කියන දේ හිතද්දී මම කලකිරිලා හිටියේ. 2020 දැන් අපිට හොඳ ජනාධිපතිවරයෙක් ඉන්නවා. එතුමන් රටට කරන සේවය මාස දෙකකින් අපි දැක්කා. දැන් මුළු රටටම නිදහසේ හුස්ම ගන්නවා. සුන්දර ලංකාවක් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්. මම මේ හැම දේම කළේ මගේ ජීවිතය ගැන නොහිතා. මට ආපු තර්ජන මම දැන් කියන්න යන්නේ නැහැ.
රජිත ඔබ දේශපාලනය වෙනුවෙන් හඬක් නඟන්න ගිහින් එක් අවස්ථාවක බොලිවුඞ් සිහිනය බොඳවෙලා ගියානේද?
ලාල් වීරසිංහ, මම සහ චන්න පෙරේරා දමිළ ඉන්දියානු චිත්‍රපටයක වැඩ කළා. එක අවස්ථාවක ඉන්දියාවට ගිහින් චිත්‍රපටයක් රඟපාන්න අවස්ථාව ලැබුණා. ඒත් මට ඒ අවස්ථාවේ සියල්ල අතහැර රට වෙනුවෙන් කටයුතු කළා. සමහරු මට බැන්නා දේශපාලනයක් වෙනුවෙන් එවැනි චිත්‍රපටයක් අතහරින්න ගොනෙක්ද කියලා. මොනව කරන්නත් අපි නිදහසේ හුස්ම ගන්න ඕනෙ. මම ඉන්දියාවට ගිහින් රඟපායි නමුත් මම නැවැත එන්නේ මගේ මව් රටට.
පසුගිය කාලේ රජයේ සහ පෞද්ගලික මාධ්‍ය නාළිකාවල ඔබට දොර වැහුණා නේද?
එය ගැන මට කිසිම කනගාටුවක් නැහැ. පසුගිය කාලේ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහනකටවත් මාව සම්බන්ධ කරගත්තේ නැහැ. සමහර ශිල්පීන් මාව නිර්මාණවලට ගත්තේ නැහැ. මොකද ඒ නිර්මාණ රජයේ රූපවාහිනි නාළිකාවල විකාශය වීමට භාරගත්තොත් මම නිසා ප්‍රශ්නයක් වෙයි කියලා නිර්මාණකරුවාට. රාජ්‍ය නාළිකා කියලා බලපාන්නේ නැහැ. රාජ්‍ය පුවත්පත්වල මම ගැන කතා කළේ නැහැ. අනෙක මට වෙන අය වගේ බෝතල් සාද පවත්වලා පත්තරවල ලිපි පළකරගන්න වුවමනා නැහැ. හැබැයි එහෙම පිරිසක් ඉද්දි තවත් පැත්තකින් පෞද්ගලික නාළිකා මම වෙනුවෙන් ඉඩක් වෙන් කළා. විශේෂයෙන්ම ‘මව්රට’ පත්තරය වගේම තවත් පුවත්පත් කිහිපයක් මට ශක්තියක් වුණා. එය ගැන මට සතුටක්. ඔවුන් මම ගැන නිතර දෙවේලේ හොයලා බලලා කටයුතු කළා.
වසන්ත විතාරණගේ

Share51Tweet32SendShare13
Previous Post

ඕනෑම වැඩක් සුබ වෙන්න බලන්න ඕනෑම දේ

Next Post

රන්ජන් P එකේ

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…
Exclusive

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022

වර්තමානය වන විට අප රටේ ආර්ථික හා දේශපාලන වාතාවරණය දැඩි ලෙස...

Read more
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022
අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

අපි වෙලාවට වතුර බිල ගෙව්වෙ නැත්නම් බොන්නවත් වතුර නෑ! ඒ වුණාට දේශපාලකයන් 85 දෙනෙක් කෝටි 2ක වතුර බිලට පොලු තියලා! අන්න තාමත් උන්ට මණ්ඩලෙන් වතුර දෙනවා!

May 29, 2022
රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

රනිල්ගෙ පාර්ශ්වයෙන් ප්‍රසිද්ධියේම මහ බැංකු අධිපතිට පහර දෙන්න පටන් ගනී ! අප්‍රේල් 15 ගත්ත තීන්දුව මහා අපරාධයක්ලු ! ඒකට දඬුවම් කරන්න ඕනෙලු ! හැබැයි මහ බැංකු මහ හොරකම ගැන මීක් නෑ…! (VIDEO)

May 29, 2022
පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු පක්ෂයෙන් පන්නන ලිපි සකස් කරයි! EXCLUSIVE

ආවෙ ආර්ථිකය හදන්න! ඒ වුණාට කරන්නෙ වෙන වැඩක්! පොහොට්ටුව දැඩි තීන්දුවක් ගනී! මන්ත්‍රීවරු 83ක් අත් උස්සයි!

May 29, 2022
නිමල් සිරිපාලට බාල්දියක් පෙරළෙන්න යයි! අලුත් කියලා දූෂිත නිලධාරීන් දාන්න ලෑස්ති වෙන්න එපා! නැව් නියෝජිතයන්ගෙන් ඇමැතිට ආපු ලියුම මෙන්න!

නිමල් සිරිපාලට බාල්දියක් පෙරළෙන්න යයි! අලුත් කියලා දූෂිත නිලධාරීන් දාන්න ලෑස්ති වෙන්න එපා! නැව් නියෝජිතයන්ගෙන් ඇමැතිට ආපු ලියුම මෙන්න!

May 29, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

අවුරුදු 8ක දරුවයි, දින 2ක දැරියයි, ගෑස් පෝලිමේ කොල්ලයි, රටට පෙන්නපු ඛේදවාචකය…

May 29, 2022
කටකතා බොරු! අගමැති ඉල්ලා අස්වෙන්නේ නෑ! ලේකම්ගෙන් නිවේදනයක්!

ගෝඨාගෝගමට ගහපු එක ගැන මහින්දගෙන් ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්! නාමල්ට-රෝහිතට-ජොනීටත් එන්න කියයි!

May 29, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net