• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

March 27, 2021
in Heart
A A
මුදලාලි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා ගොඩක් අය හිතන් ඉන්නේ

⬤ නීතිවිරෝධී වැඩක් කරන්නේ නැහැ…

‘සිඳූ’ ටෙලිනාට්‍ය හරහා ඔබ වෙත සමීප වුණු ‘නිම්මි’ ඔබට මතක ඇති. ඉන්පසු ‘ඔබ නිසා,’ ‘සිහින සමාගම,’ ‘මුතුලෙන් දොර’ ටෙලිනාට්‍ය තුළින්ද ඇයව විවිධ චරිත හරහා ඔබට හමුවන්නට ඇති. ඇය තමයි ඉරේෂා තෙන්නකෝන්. ඉතින් මේ දවස්වල ඇයගේ කලා ජීවිතය ගෙවී යන විදිය ගැන දැනගැනීමට අපි ඇයට කතා කළා.

🔴 මේ දවස්වල ඉරේෂාගේ ජීවිතයට උදවු කිරීමට ව්‍යාපාරිකයෙක් මූලික වෙනවා නේද?
ඒ ඉතින් මගේ අසරණකමට ‘රතු මුදලාලි’ ගෙයක් හදලා දෙන්න සූදානම් වෙනවා. ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ ‘රතු මුදලාලි’ මම සමඟ අනියම් සම්බන්ධකමක් ඇතිකර ගැනීමට පෙලඹෙනවා කියලා. නමුත් එහෙම ආදර සම්බන්ධතාවක් අපි අතර ගොඩනැඟෙන්නේ නැහැ. අවසානයේ ‘රතු මුදලාලි’ට අත්වන ඉරණම ගැන දැනගන්නට පුළුවන් වෙන්න ඇති ‘පිං කෙත’ ටෙලිනාට්‍ය නැරැඹුවානම්.
🔴 ඔබගේ දායකත්වය කොයි විදියටද මේ දවස්වල කලාකටයුතු සමඟ ගෙවීගෙන යන්නේ?
ධඪෂ ) ක්‍දාරදිැ නිෂ්පාදන ආයතනයෙන් හඳුන්වා දෙන වෙළෙඳ ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධව දැනුවත් කිරීමක් කරගෙන යනවා. චාමර පෙරේරා අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කළා. ළඟදීම ‘සියත’ රූපවාහිනියේ එම ටෙලිනාට්‍ය විකාශය වීමට නියමිතයි.
🔴 රඟපාන අතරතුර නීතිවිරෝධී වැඩවලට යොමුවෙලා නේද?
අනේ එහෙම නීතිවිරෝධී වැඩ මොනවත් මම කරන්නේ නැහැ. මම නිරූපණය කරන ඒ ටෙලිනාට්‍යයේ මගේ චරිතය අනුව මට ඒ දේවල් කරන්නට සිදුවෙනවා. මම ඒ කතාව ගැන දිග, පළල ගැන දැන්ම කියන්න කැමැති නැහැ. ටෙලිනාට්‍ය විකාශය වෙනකොට හැමෝටම තේරෙයි මම කරන්නේ මොනවගේ හපන්කමක්ද කියලා.
🔴 ඔබේ ආදරණීය සැමියා ජනප්‍රිය ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු නිර්මාණය කරන ටෙලිනාට්‍යයක් මේ දවස්වල විකාශය වෙනවා. එයට ඔබව සම්බන්ධ කරගත්තේ නැද්ද?
ඔහු තමයි රසාංග පෙරේරා. ඔහුගේ නිර්මාණයක් තමයි ‘බස්එකේ ඉස්කෝලේ’ ටෙලිනාට්‍යය. මට ඉතින් ‘බස්එකේ ඉස්කෝලේ’ යන්නට බැරිවුණා. මොකද ඒ නිර්මාණය තුළ මට ගැළපෙන චරිතයක් නොතිබුණු නිසා. මට ගැළපෙන චරිතයක් තිබුණොත් ඔහු මාව සම්බන්ධ කරගනී. මාව නොගැළපෙන දෙයකට දාලා නිර්මාණය අසාර්ථක වෙනවාට මමත් කැමැති නැහැ. ඉතින් ඔහුගේ වැඩකටයුතු සඳහා මගේ උපරිම සහාය ලබා දෙනවා.
🔴 ඒ වුණාට හිතේ පුංචි දුකක් ඇති?
අයියෝ… එහෙම කිසිම දුකක් නැහැ. මොකද ඔහුගේ වැඩේ සාර්ථක වෙන්නයි ඕනෑ. අනෙක මට සැටිස් චරිතයක් නැතිනම් මට ගිහින් සතුටින් රඟපාන්නත් බැහැ.
🔴 ඔබ දෙදෙනාගේ ආදර කතාව ගොඩනැඟෙන විට ඔබ මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා නැද්ද?
ඔහු මට ආදරය ප්‍රකාශය කරනකොට මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා හිටියේ. මාව නිර්මාණයකින් දැකලා තමයි මම ගැන හොයලා තියෙන්නේ.
🔴 ක්‍ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් සමඟ එකට පවුල්කන්න පුළුවන් කියලා ඔබට විශ්වාසද?
මේ ක්‍ෂේත්‍රයේ කීදෙනෙක් එහෙම ලස්සනට පවුල් ජීවිතය ගතකරනවාද. ඉතින් මට ඔහු ගැන තියෙන්නේ ලොකු විශ්වාසයක්. ඔහුටත් එහෙමයි. ඉතින් ඒ විශ්වාසනීය බැඳීමට පටහැනිව කටයුතු කිරීමට අපි සූදානම් නැහැ. දෙන්නට දෙන්නා අවංක ආදාරයකින් වගේම අපි දෙන්නාම හොඳම අවබෝධයකින් තමයි කටයුතු කරන්නේ.
🔴 ඉරේෂා මේ වසරේ වෙඩින් එක ගැනීමටද සැලසුම?
අපි නීතියෙන් විවාහ ගිවිසගෙන ඉන්නේ. ළඟදීම වෙඩින් එක ගන්නත් සැලසුමක් කරගෙන යනවා. මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක තවම හරි දින වකවානුවක් කියන්න අපහසුයි.
වසන්ත විතාරණගේ

Share52Tweet33SendShare13
Previous Post

මගේ ටාර්ගට් එක හොඳම කැටගරියට යන්න

Next Post

ආයුෂ වැඩි කරන හස්ත රේඛා

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

June 30, 2022
මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

June 30, 2022
කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net