• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මෙන්න මරීනා

February 5, 2020
in Heart
A A
මෙන්න මරීනා

හැඩට වැඩට චරිත මවමින් පුංචි තිරයෙ විතරක් නොව සිනමාවේද දිගු ගමනක් යෑමට සිහින දකින ඇය පබසරා මධුෂානි. ඇය මේ දවස්වල ටෙලි නාට්‍ය කිහිපයකින් ඔබ හමුවට එනවා. පුංචි තිරයේ විතරක් නොව ප්‍රසංග වේදිකාවේදී ඒ මියුරු හඬ අවදි කරන පබසරා අද අප සමඟ ළෙන්ගතු වුණේ මේ විදියට.
මඩොල් කැලේ වීරයෝ තුළින් ඔබේ ලොකු වෙනසක් පේනවා නේද?
ඇත්තටම එහෙම වෙනසක් දැනුණා නම් මට ගොඩක් සතුටුයි. මොකද මම යෞවනත්වයත්, ආදරයත් පිරුණු පවුල් සහිත පසුබිම් ටෙලි නාට්‍ය නිර්මාණවල තමයි කලින් රඟපෑවේ. ඒ කටකාර චරිතවලින් මිදෙන්න මට ඕනෑ කළා. ඉතින් මම ප්‍රමිලා සුරංගි නිෂ්පාදකවරියට කතා කළා. ඇය මට ටෙලි නාට්‍ය ගැන පැහැදීමක් කළා. ඒ කියූ කාරණා එක්ක මගේ වෙනසට හොඳට අවස්ථාව මෙයයි කියලා මම මඩොල් කැලේ වීරයා ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.
හැබැයි අපිට හිතෙන විදියට මරිනා චරිතයට ලොකු ප්‍රතිචාරයක් නැතිව ඇති?
මොකද නැත්තෙ. මඩොල් කැලේ වීරයා සිරස ටෙලි නාළිකාවේ සවස 6.00ට විකාශය වෙනවා. මෙච්චර කාලයක් ළමයින් කාටුන් රස විඳින්න තමයි මඟ බලා හිටියේ. එහෙමත් නැතිනම් විදේශීය ටෙලි නාට්‍යයක් බලමින් රස විඳින්න ඇති. මඩොල් කැලේ වීරයා ගොඩ දෙනෙක් නරඹලා හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
ළමයින් එක්ක විතරද මේ දවස්වල පබසරා වැඩ කරන්නේ?
නැහැ. මම රඟපාපු ක්වින් ටෙලි නාට්‍ය ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. හැබැයි වැඩිහිටි, බාල, මහලු හැමෝටම මේ ටෙලි නාට්‍ය දෙක වෙනුවෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මරිනා තුළත් ආදරයක් ගලාගෙන යනවාද ඉදිරියේදී?
මරිනා ආදරය කරන්න යන්නෙ නැහැ. ඇය වැඩිපුරම පොඩි ළමයි එක්ක තමයි කාලය ගත කරන්නේ. මඩොල් කැලේ වීරයා නරඹන කොට ඒ වෙනස ඔයාලට දැනේවි.
මරිනා ආදරය නොකළාට පබසරා නම් දැන් ආදරය කරනවා ඇති?
ඇත්තටම මම දැන් පෙම්වතියක්. මම හොයපු හොඳ සහකරුවෙක් ලැබුණා. ඔහු මාව තේරුම් ගත්තා. ඔහුගෙන් මට කිසිම බාධාවක් නැහැ. කලාවයි, පෞද්ගලික ජීවිතයයි මම පටලගන්නේ නැහැ.
වසන්ත විතාරණගේ

Share51Tweet32SendShare13
Previous Post

හිටපු ජනාධිපතිවරු ‌‌දෙදෙනකුගේ හඩපට ළගදීම එළියට

Next Post

ගෝඨා-මහින්ද-බැසිල් රහස් හමුවක්: තීරණාත්මක තීන්දු ගණනාවක්

MORE NEWS

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!
Exclusive

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වහාම ඉල්ලා...

Read more
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

May 28, 2022
ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

ගෝඨා දිනවපු කැලණියේ මණිඅක්ඛිත නාගරාජයා සහ ගෝඨා රකින කැලණියේ නාලාගිරි ඇතා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 28, 2022
මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

මාලිගා කුමන්ත්‍රණවලට අපි නෑ! රනිල්ගේ රැස්වීම අනුර වර්ජනය කරයි!

May 28, 2022
වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

වැටෙන ආර්ථිකය ගොඩගන්න හදිසි ලොතරැයි දිනුමක්…

May 28, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මුලු රටම කියන්නෙ ගෝඨාට යන්න කියලා! ගෝඨා යනකම් විශ්වාසභංගවලට TNA එක නෑ! විපක්ෂයේ ඇතැම් ඇමැති පෙරේතයන්ට සුමන්තිරන් කන හරහා ගහයි!

අගමැතිකම විතරක් වෙනස් කළාට දේශපාලන ස්ථාවරත්වයක් එන්නේ නෑ! ජාත්‍යන්තරය පිළිගන්නෙත් නෑ! තවමත් ආණ්ඩුව කරන්නේ රාජපක්ෂලා! ගෝඨයි රනිලුයි දෙන්නම අයින් වෙලා වහාම මහමැතිවරණයකට යන්න! දෙමළ සන්ධානය ආණ්ඩුවට දැනුම් දෙයි!

May 28, 2022
දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

දුටුගැමුණු රජ්ජුරුවන්ගේ රන් කඩුව හිටිහැටියේ මතුවෙයි!

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net