• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මෙයානම් හොඳම පැහිලා

April 24, 2021
in Heart
A A
මෙයානම් හොඳම පැහිලා

⬤ රඟපාන්න ගොඩක් කැමතියි…

⬤ ගගනගාමියෙක් වෙන්නයි මට ඕනෙ…

‘හොඳටම පැහිලා’ රූපවාහිනී වැඩසටහන හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත්ත පුංචි තරුවක් තමයි දිනුජ ආර්යය ආකේෂ්වර කියන්නේ. හරිම දඟයෙක්. ඉතින් ඔහුව මේ දවස්වල අපට හමුවන්නේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘තමීර’ ලෙසටයි. ඒ පුංචි පුතාගේ දඟකාරම් ගැන
දැනගන්න අපි දිනුජ පුතාට කතා කළා.

🔴 දිනුජ පුතා ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා.
🔴 අවුරුදු කාලේ මොකද කළේ?
සෙල්ලම් කළා අම්මලා එක්ක. අවුරුදු චාරිත්‍ර කළා. එයට අමතරව ඉස්කෝලේ වැඩකටයුතු කළා.
🔴 මේ දවස්වල පුතාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘තමීර’ ලෙසට නේද?
‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘තමීර’ ලෙසට තමයි මම රඟපාන්නේ. නැන්දලා, මාමලා ගොඩදෙනෙක් මාව දැන් අඳුරනවා. හැමෝම කතා කරන්නේ තමීර පුතා කියලා. එයාල ඉතින් ටෙලිනාට්‍යයේ හොඳට මම රඟපානවා කියනවා. එතකොට මට ගොඩාක් සතුටුයි.
🔴 පුතා කොහොමද ඔය පුංචි වයසෙම හොඳට රඟපාන්නේ?
පිටපත හොඳට කියවලා බලනවා. මට සතුටින් රඟපාන්න තියෙන අවස්ථාවක සතුටින් රඟපානවා. දුකින් රඟපාන්න තියෙන අවස්ථාවක දුකින් රඟපානවා. මට හැමෝම උදවු කරනවා රඟපාන්න ගියාම.
🔴 හොඳටම පැහිලා කියලත් කියනවා නේද?
එහෙම කියන්නේ ඉතින් මම ‘හොඳටම පැහිලා’ වැඩසටහනෙන් ආපු නිසා. මම ඒ වැඩසටහනට සම්බන්ධ වෙන කොට පෙර පාසල් යනවා. දැන් ඉතින් මම ලොකු ළමයෙක් නිසා මම රඟපාන්න ගියත් විවේකීව වෙලාවට නැන්දා, මාමලා එක්ක විහිළු කරගෙන ඉන්නවා. එයාලා ඉතින් මට කියනවා හොඳටම පැහිලා කියලා.
🔴 ඔයා වැඩිපුරම කැමැති හඬකැවීම් කරන්නද, එහෙමත් නැතිනම් රඟපාන්නද?
මේ දවස්වල ‘තිසා’ ටෙලිනාට්‍යයේ ‘දොරු’ගේ චරිතයට තමයි මම හඬකැවීම් කරන්නේ. හඬකැවීමට මම ලොකු කැමැත්තක් නැහැ. ඒ මොකද එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න තියෙන නිසා. රඟපාන්න තමයි ගොඩක් කැමැති.
🔴 ඉස්කෝලෙදිත් දඟකාර පැංචෙක් කියන්නේ ඇත්තද?
‘තමීර’ වගේම තමයි මම දඟවැඩ කරනවා. පාසලේදී විවේකය ලැබෙන වෙලාවට යාළුවොත් එක්ක ගස් උඩ නැඟලා සෙල්ලම් කරනවා.
🔴 පුතා පාසල් යන්නේ කොහාටද?
ජනාධිපති විiාලයට කෝට්ටේ.
🔴 රඟපාන්න ගියාම අධ්‍යාපන කටයුතු කරගන්නේ කොහොමද?
මගේ දක්‍ෂතාවයට හැමෝම උදව් කරනවා. පාසලේ ගුරුවරුන් අතපසු වෙන පාඩම් වැඩ මට නැවැත කියලා දෙනවා. ඒ වගේම මගේ යහළුවන්ගේ පොත්පත් අරගෙන මම පාඩම් වැඩකටයුතු කරගන්නවා.
🔴 පුතාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
ගගනගාමියෙක් වෙන්න තමයි මම ගොඩක් කැමැති. ඒ අතරතුර රඟපාන්න කැමැතියි.
වසන්ත විතාරණගේ

Share53Tweet33SendShare13
Previous Post

කිරුළේ ගෞරවය මම රකිනවා

Next Post

‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ කොමර්ෂල් බැංකුවට

MORE NEWS

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!
Heart

සම්භාව්‍ය ලේබලය ගහගන්න මට ඕනේකමක් නැහැ! මම වෙනස් දේ සොයාගෙන යන්න ටිකක් කැමැතියි!

May 12, 2022
ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!
Heart

ඒ නපුරු සුනීතාව මතකද? සමහර චරිත නිසා කුඩ පාරවලුත් කන්න වුණා! මට නියම වූ මිලක් තියෙනවා!

May 12, 2022
ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!
Exclusive

ඒක දේශපාලන බලපෑමක්! අයියගේ දේශපාලනය මට අදාළ නැහැ! ඒ මිම්මෙන් මාව සහ මගේ අදහස් මනින්න එපා!

April 26, 2022
මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!
Exclusive

මගේ හිත කීරිගැහුණු වෙලාවල් තිබුණා! කවදාවත් සම්මානයක් හිතේ කොනක තියාගෙන හිටියේ නැහැ!

April 26, 2022
ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!
Exclusive

ලෝකෙම මෙච්චර පජාත වෙලා පජාත වුණු දේශපාලනය කරන ඇමතිලා ඉන්න පාර්ලිමේන්තුවක් නැහැ! දැන් මේ සියල්ල කෙළවෙලා තියෙන්නේ! මේක ගොඩදාන්න බැහැ. ඒත් ගොඩ එන්න ඕනේ!

April 18, 2022
මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!
Heart

මමත් ලොකු කැපකිරීමක් කළා! ඕනේ දෙයක් ඕනේ කෙනෙක්ට කියන්න පුළුවන්!

April 6, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net