• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

November 17, 2021
in Heart
A A
සාර්ථකද අසාර්ථකද කියලා මට තීරණය කරන්න බැහැ…

ඒක ප්‍රේක්ෂකයෝ තීරණය කරයි…
නිර්මාණවලට ලේබල් ගහල වෙන් කරන්න බැහැ…

වසර දොළහක පමණ කාලයක් ටෙලිනාට්‍ය සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙසට කටයුතු කරමින් සිටි ඔහු පසුකාලීනව ‘ගිරිදේවි’ ටෙලිනාට්‍ය නිර්මාණය කරමින් අධ්‍යක්‍ෂවරයකු ලෙසට පත්වුණා. ඔහු ඉන්දික ධර්මතිලක. මේ දිනවල විකාශය වෙන ‘අඳුන්ගිර’ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ඔහු ‘අඳුන්ගිර’ සමග ගෙවන ජීවිතය ගැන අප කතාබහ කළා…

ඉන්දික ඔබ මේ දවස්වල දැවැන්ත යුද්ධයක පැටලිලා වගෙයි. අපි කැමැතියි ඒ ගැන මුලින්ම කතා කරන්න?
මේ දවස්වල යුද්ධය විලච්චිය ප්‍රදේශයේ සිදුවෙනවා. මගේ දෙවැනි ටෙලිනාට්‍යයට ‘අඳුන්ගිර’ යුද්ධයේ සාර්ථකත්වය කොයි වගේද කියලා මගේ ආදරණීය ප්‍රේක්‍ෂකයින්ට ‘අඳුන්ගිර’ සමග හිටියොත් දැක බලා ගන්නට පුළුවන්. ‘අඳුන්ගිර’ 70 දශකයේ ඉඳලා දශක තුනක සිදුවුණු ක්‍රියාදාමයක කතාවක් තමයි නිර්මාණය වෙන්නේ.

‘අඳුන්ගිර’ට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
ඉතාමත් හොඳ ප්‍රතිචාර තියෙනවා. කතා කරපු විදියට. ‘අඳුන්ගිර’ ළඟදි තමයි විකාශය වුණේ. ඉතින් මේ ටික කාලයට ලැබුණු ප්‍රතිචාරවල නම් අඩුවක් නැහැ.

ඔබ ‘අඳුන්ගිර’ නිර්මාණයෙන් කතා කිරීමට උත්සාහ කරන්නේ මොනවගේ දෙයක්ද?
මම කලින් පැවැසූ පරිදි 1970 ඉඳලා 90 දශකය දක්වා සිදුවුණු විපර්යාසයක් තමයි ‘අඳුන්ගිර’ තුළින් කතා කිරීමට උත්සාහ ගන්නේ. 71 කැරැල්ල, 80 දශකයේ ජූලි කලබල සහ 90 දශකයේ යුද්ධ ආර්ථික භූමිකාවත් එක්ක මොකද වුණේ කියලා. කොලනි ගම්මානයක සිදුවුණු විපර්යාසයක් තමයි කතා කිරීමට උත්සාහ කළේ.

ඔබ ඒ ගන්න උත්සාහය සාර්ථකයි කියලා හිතනවද?
සාර්ථකද, අසාර්ථකද කියලා මට එය තීරණය කරන්න බැහැ. එය ප්‍රේක්‍ෂකයාගේ තීරණය මත තමයි තීරණය වෙන්නේ. දැනට ලැබුණු ප්‍රතිචාරත් එක්ක මම ගත්ත උත්සාහයේ සාර්ථකත්වයක් තිබෙන බව පෙනී යනවා.

මෙවැනි දැවැන්ත නිර්මාණයක් කිරීමට අභියෝග රැසකට මුහුණපාන්න ඇති නේද?
මම කරන හැම නිර්මාණයක්ම මට අභියෝගයක් කියලා හිතලා තමයි මම වැඩ කරන්නේ. මම කිසිම දෙයක් සරලව හිතලා නැහැ. අභියෝගයක් ගැනීම තමයි නිර්මාණයක් සාර්ථක වීමට හේතුව. මම කරපු ‘ගිරිදේවි’ ටෙලිනාට්‍යයෙන් ලබපු අත්දැකීම් එක්ක ‘අඳුන්ගිර’ කිරීමට තවත් පහසු වුණා.

ඔබ අදහන කලාව ඔබ දකින්නේ මොන විදියටද?
මම කලාව දකින්නේ මිනිසුන්ගේ රසවින්දනය වගේම ඔවුන්ව ප්‍රඥාව කරා ගෙනයන්න තමයි මම උත්සාහ කරන්නේ. ඒ නිසාම තමයි මම මෙවැනි ගුණාත්මක නිර්මාණ කිරීමට රුචියක් දක්වන්නේ.

අපි දකින විදියට බහුතරයක් නිර්මාණ එක තැන පල්වෙනවා. එය ඔබට දැනෙන්නේ කොහොමද?
එක එක පුද්ගලයා අනුව රසවින්දනය වෙනස් වෙනවා. යම් නිර්මාණයකට කෙනෙක් කැමැති වෙන්න පුළුවන්. තව කෙනෙක් අකැමැති වෙන්න පුළුවන්. එය සාපේක්‍ෂව බලනවා මිසක් නිර්මාණවලට ලේබල් ගහලා වෙන් කරන්න බැහැ. මම හොඳ රසිකයෙක්. මම විඳින්න කැමැති මොනවද එයට තමයි මම ප්‍රිය කරන්නේ. කලාව විඳින පුද්ගලයා අනුව තමයි එහෙම වෙනස් වෙන්නේ.

-වසන්ත විතාරණගේ

Share57Tweet36SendShare14
Previous Post

එදා සිට අද දක්වා නෝටි පුතාලාගේ නයිට් ක්ලබ් සෙල්ලම්!

Next Post

බන්දුල සර්ගෙ අලුත් ආර්ථික විද්‍යාව මුල සිට අගටම කියවමු!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)
Exclusive

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

මේ මොහොත වන විට අපේ රට ඛේදනීය තත්ත්වයකට පොහොට්ටු ආණ්ඩුව විසින්...

Read more
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net