• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Heart

මගේ පෙනුම හින්දා වෙනස් විදියේ චරිත ලැබෙනවා…

September 29, 2021
in Heart
A A
මගේ පෙනුම හින්දා වෙනස් විදියේ චරිත ලැබෙනවා…

අනුරාධාට සිනමාවේ දොර වැහිලද?
මොකක් හරි හේතුවක් නිසා තවම සිනමාවෙන් එළියට එන්න බැරි වුණා…

අනුරාධා එදිරිසිංහ රංගන ශිල්පිනියගේ රඟපෑමේ සුවිශේෂතාව ගැන ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. විවිධ චරිත නිරූපණය කරමින් ටෙලි නාට්‍ය තුළ ප්‍රතිභාවක් පෙන්වන ඇය තවමත් රිදී තිරයෙන් අපට දැකගන්න ලැබුණේ නැහැ. ඒ ගැන වගේම ඇගේ ඉදිරි කලා කටයුතු ගැනත් අපි ඇයගෙන්ම විමසා බැලුවා.

අනුරාධා මේ දවස්වල පොතට බරවෙලා වගේ නේද?
ඔව්, මේ දවස්වල ගෙදරට වෙලා තමයි ඉන්නේ. නවකතා කියවනවා. චිත්‍රපට බලමින් කාලය ගතකරනවා. වෙන ඉතින් විශේෂ වැඩකටයුතු මොනවත් සිදුවෙන්නේ නැහැ. රටේ තිබෙන තත්ත්වයත් එක්ක එළියට යන්න සුදුසු කාලයක් නෙවෙයි දැන්.

එතකොට ඔබ භාරගත්ත නිර්මාණ කටයුතු කල් දැම්මාද?
මම සම්බන්ධ වුණු නිර්මාණවල රූගත කිරීම් කටයුතු අවසන් කරලා තියෙන්නේ. අලුතෙන් ආරාධනා කරපු නිර්මාණ මේ කොවිඩ් ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් කල් ගියා.

ඔබ මේ දවස් වල රඟපාන පිංකෙත ටෙලිනට්‍යයේ චරිතයේ වෙනසක් දකිනවා?
ඔව්. මම විවිධ චරිත නිරූපණය කළා. නමුත් දෙවැනි චරිතය වැනි චරිතයක් මම මෙයට පෙර කරලා නැහැ. ඒ නිසාමද කොහෙද මටත් මේ චරිතය තුළ විශේෂත්වයක් දැනුණා.

මෙවැනි සුවිශේෂ චරිත ඔබට ලැබෙනවද නැත්නම් ඔබ චරිත හොයන් යන්වද?
එහෙම විශේෂයක් නැහැ. හැබැයි මම නිරූපණය කරන චරිත දැකලා මට වෙනස් විදියේ චරිත සඳහා ආරාධනා කරනවා, ඒ චරිතවලටත් මම සාධාරණයක් කරයි කියලා විශ්වාසයෙන්. ගැමි චරිත වගේම බටහිර පන්නයේ චරිතත් මම නිරූපණය කරලා තියෙනවා. සමහර විට මගේ බාහිර පෙනුමත් ඊට බලපානවා ඇති.

එක රැයකින් ජනප්‍රිය වෙන ටෙලිනාට්‍ය නළු නිළියෝ ඊළඟට එන්නේ සිනමාවට. ඒත් තවම ඔබට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ නේද?
චිත්‍රපට සඳහා මම තවම සම්බන්ධ වෙලා නැහැ. එයට හේතුව මොකක්ද කියන්න මම දන්නේ නැහැ. සමහර විට තවම මට ගැළපෙන චරිතයක් නොතිබෙන්නට ඇති. මේ ළඟදි නම් සිනමා නිර්මාණයකට ආරාධනාවක් ආවා. ඒකත් මේ කොරෝනා වසංගතය නිසා කල්ගියා. ගොඩාක් ආශාවෙන් ඉන්නවා හොඳ සිනමා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.

-වසන්ත විතාරණගේ

Share134Tweet84SendShare34
Previous Post

මේකට කියන්නේ කුහකකමද-ඉරිසියාවද-දේශපාලනයද? ලෝකයම ජයගත් යොහානි වෙනුවෙන් කලාකරුවන් කතා නොකරන්නේ ඇයි?

Next Post

ලසන්තගේ මිනීමැරුම ජාත්‍යන්තර උසාවියට යයි! නොවැම්බර් 2 හේග් අධිකරණයේ උදේ 9ට වැඩේ පටන් ගනී!

MORE NEWS

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!
Heart

සිංහල සිනමාවේ මුල්බැහැගත්ත දුෂ්ඨයා මමයි! ගහපු බල්ටි.. කාපු ගුටි මතක් වෙනකොට ආයෙම ඒ කෙරුවාවට යන්න තිබුණා නම් කියලා හිතෙනවා!

June 22, 2022
‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!
Heart

‘ටොප්’ කියලා සෑහීමකට පත්වෙන්න චරිත මහ ගොඩක් මම කරලා නැහැ!

June 22, 2022
ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!
Heart

ඒ කාලෙ ඉතින් පොඩ්ඩක් චණ්ඩියිනේ! ළමයි එක්ක ගහගන්නවා, රණ්ඩු කරනවා!

June 8, 2022
අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ!  මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!
Heart

අඩෝ උඹ ලොකු සීන් කියලයි කට්ටිය කිව්වේ! මමතවම ඔය කියන තරම් පොරක් නෙවෙයි!

June 8, 2022
තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!
Heart

තට්ටුව මේ තරම් දුරක් එයි කියලා හිතුවෙ නැහැ! මම එහෙම ලෙහෙසියෙන් පසුබහින මිනිහෙක් නෙවෙයි!

June 2, 2022
මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!
Heart

මම ඕනෑම චරිතෙකට ඔට්ටුයි! මම තමයි පොර කියලා කියන හැඟීමක් නැහැ!

May 25, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)
Exclusive

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022

මෙවර පැවති ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින තරාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ...

Read more
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

සති 2කට පසු බණ්ඩාරවෙලට භූමිතෙල් ඇවිත්! පාන්දර සිට තෙල් ගන්න සිටි අම්මා කෙනෙක් සිහි නැතිව ඇද වැටිලා! (VIDEO)

June 25, 2022
25 ලංකාවෙම ගුරුවරු ලෙඩ වෙන්න තීන්දු කරයි! (VIDEO)

ගුරුවරුන්ටයි ළමයින්ටයි එන්න තෙල් නැතිව පාසල් ඇරලා වැඩක් නෑ! ආණ්ඩුවට ඕන ඉස්කෝලෙ තිබ්බා කියලා පෙන්වන්න විතරයි! මේක බරපතළ රැවටිල්ලක්! (VIDEO)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net