Mahawanshaya
උඩ-යට මාරු කළ කණපිට පාලම
Published
3 weeks agoon
By
Sithija
බැලූ බැල්මට මෙය කොතරම් මෝඩ වැඩක් දැයි සිතෙන මෙම පාලම පිහිටා ඇත්තේ උලපනේ ප්රදේශයේය. නිතර දක්නට ලැබෙන ආකාරයේ උඩට යෙදෙන පාලම් ඇඳි මෙම පාලමේ යට පැත්තෙන් සවිකර ඇති හෙයින් ගැමියන් මෙය ‘මෝඩයාගේ පාලම’ හෝ ‘කණපිට පාලම’ ලෙස හැඳින්වීමට පුරුදුව සිටිති.
එවකට බි්රතාන්ය යටත්විජිත සමයේ වතුවල බඩුබාහිරාදිය පැටවූ තවලම් කරත්තවලට යෑමට පහසුවන අයුරින් සකස් කළ මෙම පාලම අද ද ඉතා ශක්තිමත් මට්ටමක ඇතත් අද වෙද්දි එය භාවිතයට ගැනෙන්නේ නැත. එහෙත් ඉන්ජිනේරු තාක්ෂණය ගැන දන්නා විද්වතුන්ගේ මතයට අනුව නොදන්නා කෙනකුට මෙය මෝඩ ඉදිකිරීමක් යැයි සිතුණද මෙම පාලම ඉදිකර ඇත්තේ පාලම් ඉදිකිරීමේ නිවැරැදිම තාක්ෂණයට බවයි පිළිගැනෙන්නේ. කෙසේ නමුදු පිළිසකර නොකිරීම හේතුවෙන් මෙය අද වෙද්දී විනාශ වෙමින් තිබෙන බවයි පෙනී යන්නේ.
Continue Reading
You may like
Click to comment

Exclusive6 months ago
මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago
ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago
මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

Astrology1 year ago
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago
2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago
නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago
සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago
විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago