Mahawanshaya
ලෙව්කෙ මුදලි ශ්‍රී විජය රාජසිංහ රජුට දීපු රාජකීය කාලතුවක්කුව
Published
2 weeks agoon
By
Sithija
මෙම කාලතුවක්කුව 1700 වසරේ නිපදවා ඇති බවට විශ්වාස කෙරෙන අතර, ලෙව්කේ මුදලි විසින් එදවස රජු වූ ශ්‍රී වික්රමරාජසිංහ රජුට තිළිණයක් ලෙස මෙම කාලතුවක්කුව ලබාදී තිබේ. රන්, රිදියෙන් වැඩ දමා මැණික් ඔබ්බවා ඉතා අලංකාර අයුරින් නිමවා ඇති මෙය දුටුවන්ගේ සිත් ඇදබැඳ ගන්නා වූ වඩාත් සියුම් විශිෂ්ට නිර්මාණයකි. මෙය රාජකීය අමුත්තන් පිළිගැනීම සඳහා ආචාර වෙඩිමුරවලට පමණක් යොදා ගන්නට රජතුමා කටයුතු කර ඇත. එහෙත් 1765 වසරේදී ලන්දේසීන් විසින් මෙම කාලතුවක්කුව අත්පත් කරගෙන 1795දී නෙදර්ලන්තයට රැගෙන ගොස් තිබේ. මෙය දැන් නෙදර්ලන්තයේ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
Continue Reading
You may like
Click to comment

Exclusive6 months ago
මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago
ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive2 years ago
මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

Astrology1 year ago
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago
2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology2 years ago
නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive2 years ago
සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago
විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive11 months ago
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive11 months ago
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago