• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 29, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

November 1, 2021
in Exclusive, Mahawanshaya
A A
ගිනියම්ව ගලාගිය ලාවා අතරින් මතු වූ බුද්ධ ශක්තිය…

මූර්ති ශිල්පියකු ඉටියෙන්, මැටියෙන් අනා වනා මොළොක් කර මූර්ති (ප්‍රතිමා) තනා කලාකාමීන්ගේ මනදොළ සපුරනු පිණිස මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ චරිතය සත්‍ය වූ ගුණ ධර්මයෙන් යුක්ත මූර්තියක් බවට පත්කොට ඉදිකළ ලෝකයේ විශාලතම බෞද්ධ විහාරයක් ලෙස ඉන්දුනීසියාවේ ජාවා දුපතේ මධ්‍යම ජාවා දකුණු කේඩු නිම්නයේ බෝරෝබුදූර් විහාරය හැඳින්විය හැකිය.

වර්ග මීටර 2,520ක් පුරා විහිදුණු විශාල ප්‍රමාණයේ චෛත්‍ය හැත්තෑ දෙකක් එහි දක්නට ලැබේ. 12 – 14 සියවසේදී පමණ ජාවා දේශපාලන බල කේන්ද්‍රය නැගෙනහිර ප්‍රදේශයට මාරුවීමත් සමග බෝරෝබුදූර් ආරාමය මහ වන මැද රුක්ගොමුවලින් ආරක්ෂාවී පැවැතිණි. පසුව එරට ගිනි කන්දක් පුපුරායාමත් සමග එහි ලාවා නිකුත් වී මුළු විහාරයම කාලයක් පුරා වනගතව තිබිණි.

ජාවා දූපතට ආවේණික බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සාදන ලද මෙම විහාරය ප්‍රධාන දේව මාලිගාව කන්දක් වටා පිරමීඩාකාර කාම ධාතු, රූප ධාතු, අරූප ධාතුන් යුක්තව චෛත්‍ය නිර්මාණය කර ඇත. මෙහි මූර්ති කැටයම් 2,672ක්ද, බුද්ධ ප්‍රතිමා 504ක්ද දක්නට ලැබෙයි. ඝන වර්ග මීටර් 60,000ක් පුරා පැතිර තිබෙන අත්තිවාරම පමණක් වර්ග මීටර් 123ක් වන බවත් සඳහන් වෙයි. මෙහි යොදාගෙන ඇති තාක්ෂණය කෙතරම් ප්‍රබලද යන්න ඇතැම් විටෙක සිතෙයි. මෙම නිර්මාණය 8 – 9 වැනි සියවස්වලට අයත් ඉපැරණි වුවත් ඉතා මනරම් නිර්මාණයක් ලෙස අදටත් දිස්වෙයි.

බෞද්ධ පේකඩ තුළින් විශාලතම සහ පරිපූර්ණතම පේකඩ පුවරු මෙහිදී දක්නට ලැබෙයි. ඉන්දුනීසියාවේ වැඩිම සංචාරක ආකර්ෂණයක් ඇති ස්ථානයක් ලෙස මෙය හැඳින්වෙයි. දැනට පිළිගෙන ඇති මතය අනුව ‘ශ්‍රේෂ්ඨ බුදුන් වෙනුවෙන් තැනූ නුවර’ බොරෝබුදූර් විහාරය ලෙස පැවසෙයි. කාම ධාතූන් වහන්සේගෙන් තෘෂ්ණාව හා ආශාවෙන් පෙළි පෙළී සංසාර සාගරේ ගමන් ගන්නා ආකාරයත්, රූප ධාතූන් වහන්සේගෙන් මිනිස් හදවතේ ඇති විවිධත්වයද අරූප ධාතූන්ගෙන් මානව වශයෙන් මනුෂ්‍යයාගේ සැබෑ ජීවිතයද දර්ශනය වෙයි.

අසීරු ගවේෂණයකින් පසුව වර්ෂ 1835දී මුළුමනින්ම මතුකරගත් මෙම විහාරය වර්ෂ 1975 – 1982 අතර කාල පරාසයේදී යුනෙස්කෝ සංවිධානයේ මැදිහත්වීමෙන් ලෝක උරුමයක් බවට පත්කර තිබේ. මෙහි සමස්ත බුදුපිළිම සංඛ්‍යාව 504ක් වෙන අතර ඉන් 300කට පමණ හානි සිදුව තවත් 43ක් අස්ථානගතවී ඇත්තේ ඉතිහාසය පුරාවම මෙම බෞද්ධ විහාර සංකීර්ණයට එල්ලවූ විවිධාකාර හානිකර තත්ත්වයන් හේතුවෙනි. මෙහි තවත් සුවිශේෂ ලක්ෂණයක් වන්නේ බෝරෝබුදූර් විහාරයට සරල රේඛාවක් ඇන්ද කල පන්සල් දෙකක්ද ඒ ආශ්‍රිතව පිහිටා තිබීමයි. ඒවා ‘පවෙන් සහ මෙන්ඩෙට්’ නමින් හැඳින්වෙයි.

සටහන – තුමේෂි තාරුකා

Share315Tweet197SendShare79
Previous Post

අවුරුදු 30ක කොල්ලෙක්! ලොක්කාගෙන් පසු මිනී මරමින් පාතාලයට එන්ටර් වුණු කව්ද මේ ‘ජිලේ’!

Next Post

නෙස්ලේ ලංකා නව කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ජේසන් ඇවන්සෙන්‍යා මහතා පත්වෙයි…

MORE NEWS

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !
Exclusive

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022
දයා ගමගේ-අර්ජුන් ඇලෝෂියස් ඇතුළු කෝටිපතියන් රාජ්‍ය බැංකුවලට තිබ්බ බිලියන 50 ගෙවනකන් ගත්ත ණය නොගෙවන්න විශ්ව තීන්දු කරයි! අලුත් සටනක් අරඹමින් සියලු දෙනාට ආරාධනා කරයි! (VIDEO)

මහ බැංකුව රනිල්ට නොදෙන්නද මේ හදන්නේ? මෙන්න ජනාධිපති මහ බැංකු අධිපතිට දුන්න සහතිකය!

දින පනහ පිරුණු දවසෙත් පොලිසිය අරගලකරුවන්ට ජල ප්‍රහාරවලින් සංග්‍රහ කරයි!

කොටුවේ උණුසුම් තත්ත්වයක්! බැරියර් පෙරළයි! කඳුලු ගෑස් සූදානම්! (VIDEO)

Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)
Exclusive

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022

රුවන්වැලි සෑයේ චූඩා මාණික්‍යය ඉවත් කොට මේ වනවිට වීදුරු ගලක් පළදවා...

Read more

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

රුවන්වැලිසෑයේ මහා මැණික් කොල්ලය ගැන මහා හෙළිදරව්වක්! (VIDEO)

May 28, 2022
වැඩ කරනවට වඩා වාර්තා කැඳවන්න ප්‍රසිද්ධ අමරවීර, අලුත් ඇමැතිකම ගත්ත ගමන් තවත් වාර්තාවක් කැඳවයි !

පෝර තාම ඇවිල්ලත් නෑ! එවන්න නැවකට පටවලත් නෑ! යළ කන්නයත් අමාරුයි! එක වේලක් දෙවේලක් කන්න පුරුදු වෙන්න! කොරියාවේ චීනයේ අය බල්ලෝ සර්පයෝ කන්න පුරුදු වුණේ මේ වගේ කාලවල! වී මිල විශාල විදිහට වැඩි වේවි! හාල් කන්න වෙන්නෙත් ඒ ගානට! කෘෂිකර්මෙට ආණ්ඩුව කරපු විනාශය කෘෂිකර්ම ඇමැති අමරවීරම කියයි! (VIDEO)

May 28, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper