• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 28, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Mahawanshaya

ලෝකය හොල්ලපු සිලෝන් කෝපි ඉතිහාසය…

December 25, 2021
in Mahawanshaya
A A
ලෝකය හොල්ලපු සිලෝන් කෝපි ඉතිහාසය…

1690දී අප්‍රිකාවෙන් ලංකාවට

කෝපි ගසේ මුල් රට අප්‍රිකාවය. බොහෝ පුරාණ කාලයක සිට අරාබිවරු කෝපි වැවූහ. 1690 දී පමණ ලන්දේසීන්ට ලංකා පොළොවේ කෝපි වගාකොට ලාභ ලබාගැනීමේ අදහස පහළ වීමත් සමග ඔවුහු මුලින්ම මීගමුව සහ කෑගල්ල යන ප්‍රදේශ දෙක මුල් කරගනිමින් කෝපි වගාව ආරම්භ කළහ. එහෙත් ක්‍රමයෙන් දියුණු කරමින් පැමිණි එම කෝපි වගාව ඉන් වසර 50කට පමණ පසු අත්හැර දැමුණු අතර කෝපි වගාවේ පළමු පියවර එසේ විය.

ජනයාගේ වුවමනාවට තැන තැන කෝපි

ඌව වැනි කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වූ ජනයා සිය ආහාර සැකසීමේදී ව්‍යංජන රස කිරීම පිණිස කොළ ලබාගැනීමටත් වැඳුම් පිදුම්වලට මල් ලබාගැනීමටත් සුළු වශයෙන් කෝපි වගා කිරීමට උනන්දු වූහ. මෙසේ වැවූ කෝපි ගස්වල පලදාව එකතුකොට තබාගෙන සිටීමට ඔවුහු හුරුවූ අතර පහත රට ප්‍රදේශවල ජීවත්වූ මුස්ලිම් වෙළෙන්දෝ එම ප්‍රදේශවලට ගොස් කෝපි එකතු කොට පිටරට යවා ආදායම් ඉපයූහ.

කෝපි ප්‍රචලිත කළ බාන්ස් සහ බර්ඩ්

ඉංග්‍රීසින්ගේ යුද්ධ හමුදාවේ උසස් නිලයන් දැරූ ජෝර්ජ් බර්ඩ් සහ ආණ්ඩුකාර බාන්ස්ද මෙරට කෝපි වැවීම මහා පරිමාණයෙන් කළ යුතු යැයි විශ්වාස කළ දෙදෙනෙකි. ඒ අනුව බාන්ස් පේරාදෙණියට නුදුරු ගන්නොරුව වත්තේ කෝපි වැවීම ආරම්භ කළ අතර බර්ඩ් 1824දී ගම්පොළට නුදුරු සිංහාපිටිය වත්තේ කෝපි වැවීම ආරම්භ කරන ලදී.
මෙයින් මෙරට කෝපි වගාවේ අලුත් පරිච්ඡේදයක් ලියවිණි.

Share77Tweet48SendShare19
Previous Post

විමල්ට යුගදනවි එකපාරටම හොඳ වුණාද? (VIDEO)

Next Post

DFCC බැංකුව සහ JAT Living එක්ව සුවිශේෂී නිවාස ණය සැලසුමක්…

MORE NEWS

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…
Exclusive

උද්ඝෝෂණ විරෝදතා ලක්ෂ ගණනක් බලාගෙන ලිප්ටන් වටරවුම ළඟ අදටත් ඉන්න රටට ආදරේ කළ අමුත්තා…

May 15, 2022
දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…
Exclusive

දළදා වහන්සේ ගැන ඔබ නොඇසූ රහස් මෙන්න…

May 14, 2022
තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…
Mahawanshaya

තොටගමුවෙන් හමුවුණු අනංගයාගේ අබිරහස…

May 8, 2022
වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…
Exclusive

වැවියතලාවේ සැඟවී සිටි ලෝක යුද්ධයේ අමුතු ඔත්තුකාරයා…

May 7, 2022
වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…
Exclusive

වඳින පුදන රුවන්වැලිසෑයේ ඔබ නොදුටු අබිරහස් බලය…

May 1, 2022
අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…
Exclusive

අවුරුදු දහස් ගණනකට පෙර හදපු ලෝකයේ ප්‍රථම නැව් සමාගම් හතරේ අයිතියත් ලංකාවට…

April 30, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)
Exclusive

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...

Read more
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022
ඉන්දියාව අදත් තෙල් නැවක් එවයි!

ආපු ප්ලේන් ටික ඉන්දියාවට හැරෙව්වා! ඔන්න ඒ පාර නැව් ටිකත් ඉන්දියාවට යනවලු! ජාත්‍යන්තර මොළේ! අපිට දෙනවද වැඩේ!

May 27, 2022
උනුත් එකයි මුනුත් එකයි කියන එවුනුත් එහෙම තමයි! අපි යන්නේ කොයි පාරේ! ඔය කවුරුත් නොගිය පාරේ!

ට්‍රිලියනයක් සල්ලි අච්චු ගහන එක සැකයි! මේ හදන්නේ මහා දානපතියන්ට බදු සහන ‌දෙන්නද? මිනිස්සුන්ට වන්දි නෑ! ආණ්ඩුවේ දේශපාලඥයන්ට ඉක්මනට වන්දි දෙන්න යනවා! (VIDEO)

May 27, 2022
සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

සල්ලි අච්චු ගහන්න එපා! පාන් 400ට යනවා! ගෑස් 10000ට යනවා! කිරිපිටි 1000ට යනවා! පෙට්‍රල් 600ට යනවා! සල්ලි හොයාගන්න ලේසිම ක්‍රමය ගැන සජබෙන් රනිල්ට ඔත්තුවක් දෙයි! (VIDEO)

May 27, 2022
කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

කෝප් කමිටුවේ මහා හෙළිදරව්වෙන් පසු කෝටිපති සමන්ත කුමාරසිංහ ඉවතට! ජනපති මූල්‍ය මණ්ඩලයට නිහාල් ෆොන්සේකා පත්කරයි!

May 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

අමෙරිකානු තානාපති කාර්යාලයේ ආර්ථික දේශපාලන උපදේශිකා සජිත් හමුවෙයි! (VIDEO)

May 27, 2022
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!

ගෝල්ෆේස් අරගලයට දින 50යි! සජබෙ වෘත්තීය සමිති සියල්ල හෙට අරගල භූමියට පිවිසෙයි! (VIDEO)

May 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net