• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Thursday, June 30, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home News

බංගලියේ හමුදා නායකයන් 1971 නිදහස් සටනේ ඉන්දීය දායකත්වය පසසයි

December 30, 2021
in News
A A
බංගලියේ හමුදා නායකයන් 1971 නිදහස් සටනේ ඉන්දීය දායකත්වය පසසයි

ඉන්දියාවට ආ බංග්ලාදේශයේ හමුදා නියෝජිතයන් 1971 බංග්ලාදේශ නිදහස් සටනට ඉන්දියාවෙන් ලද සහාය ගෞරවපූර්වකව සිහිපත් කොට තිබේ.

හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානියා වූයේ මේජර් ජෙනරාල් කමුල් හසන්ය.

අපගේ හමුදා ආයතනවල විෂය නිර්දේශවල නිදහස් සටන ගැන සඳහන් වන බවත්, ඉන්දියාවෙ සහාය නොමැතිව එය සාර්ථක කරගැනීමට නොහැකි වනු ඇති බවත් එහිද සඳහන් වන බවත් මේජර් ජෙනරාල්වරයා පැවැසීය.

බංග්ලාදේශයේ නව පරම්පරාව එය කෘතවේදීව සිහිපත් කරනවා මෙන්ම ඉන්දීය සබඳතා වැඩිදියුණු කරගැනීමට කැපවී සිටින බවද මේජර් ජෙනරාල්වරයා පැවැසීය.

Share54Tweet34SendShare13
Previous Post

ඇමෙරිකාවේ පාකිස්තාන තානාපති කාර්යාලයේ වැටුප් ප්‍රශ්නයක්!

Next Post

ඇමැති කෙනෙක් ගමකට ගියාම මිනිස්සු වටකර ගනී! අතට තුවක්කු ඉල්ලා මිනිස්සු කෑ ගසති!

MORE NEWS

අවුරුදු 3ක් අවුරුදු නෑ! අවුරුදු 3ක් වෙසකුත් නෑ! පාස්කු මිනීමැරුම්වල සාපෙද මේ?
News

April 30, 2022
රතුපස්වල-හලාවත-කටුනායක පහුකරගෙන රඹුක්කනට ආ මාරක පොලිස් උණ්ඩ!

April 26, 2022
උණුසුම් වුණු හැටි-කදුලු ගෑස් ගැහුව හැටි-වෙඩි තිබ්බ හැටි! කව්රුත් නැතිව මව්රට විතරක් රඹුක්කනදී දැක්ක දේ මෙන්න!

April 25, 2022
අගමැතිවරු රොත්තක් ගෙදර ගියා! ආණ්ඩු රොත්තක් ඇදගෙන වැටුණා! මිනිස්සු රොත්තක් පාරට බැස්සා! මෙහෙම වුණා ග්‍රීසියේ!

April 16, 2022
හිරුණිකාගෙන් යාපනයේදීත් විරෝධතාවක්! මැද්දට පැන්න අරුන් සිද්ධාර්ථන්ට ගෑනු වටකරගෙන ගහයි! (VIDEO)
News

මිරිහානේ ගෝඨා බය නැති කළ-අනුරාධපුරේදි ඥානක්කට බය නැතිව චැලෙන්ජ් කළ-යාපනයේදි අරුන්ට කනට ගහපු කරළියට පෑයූ යකඩ ගැහැනිය!

April 16, 2022
ආණ්ඩුවට එරෙහිව මහානාම ගහපු සුපිරි හයේ පාර! මහානාමගෙන් පස්සේ සනත්! සංගාගෙනුත් ප්‍රකාශයක්!

April 12, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!
Exclusive

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...

Read more
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022
එදා ත්‍රස්ත සංවිධානයක් කියලා යකා නැටුවා! තහනම් කළා! හිරේ දාපු හිජාස්ටත් සල්ලි දුන්නා කිව්වා! එහෙම කරලා අන්න දැන් ‘කටාර් චැරිටි’ එකේ තහනම අයින් කරලා! කියන්නේ කටාර් ගිය ඇමැති කංචන!

මේ නායකයා මැද පෙරදිගින් උදව් ගන්නවා කීවාම එදා මේ අය හිනාවුණා! එදා කටාර් අරමුදලේ උත්සවයට ගියා කියලා ඥානසාර හිමි ත්‍රස්තවාදය ඇදලා අරන් ගැහුවා! තෙල් ගන්න ඔක්කොම රටවල් තරහ වුණා! අද ලැජ්ජාවක් නැතිව තෙල් ඇමැති කටාර් යනවා තෙල් ඉල්ලන්න! (VIDEO)

සජබෙ කොටුව ඉදිරිපිටට රැස්වෙයි! ගෝඨාට-රනිල්ට-ආණ්ඩුවට ‌එරෙහි විරෝධය ඇරඹෙයි! (VIDEO)

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

කාබනික ගොවිතැන හරියන්නේ නෑ කිව්වාට කෘෂිකර්ම ‌ලේකම්කමින් දොට්ට දැමූ මහාචාර්ය උදිත්ට ජනාධිපතිගෙන්ම තවත් ලොකු තනතුරක්!

June 30, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

පාස්කු ප්‍රහාරයට අවුරුදු 3යි! මහ මොළකාරයා කෝ? වැරදිකාරයෝ කව්ද? ආණ්ඩුව හැමදාම සද්ද නෑ! අල්ලපු අයත් නිදහස්! අපි හොයාගත්ත ඇත්ත මෙන්න!

පාස්කු ප්‍රහාරයේ වෙළුම් 87ක් හංගයි! කාදිනල් හිමි ඉල්ලුවත් දෙන්න බෑ කියයි!

June 30, 2022
සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

සජිත් විරෝධතා පා ගමන ජනාධිපති ‌මන්දිරයට අරන් යයි! ආරක්ෂක අංශ බැරියර් දාද්දී සජිත් බැරියර් එක උඩට නගී! (VIDEO)

June 30, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper