කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව...
ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 60 වන වියේ පසුවිය. ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා...
දකුණු පළාතේ ප්‍රධාන බන්ධනාගාරයක උසස්ම නිලධාරියකුගේ බිරිය විසින් සැමියාගේ පෙම්වතිය යැයි සැලකෙන තවත් බන්ධනාගාර නිලධාරීනියකට ගාලු නගරය මධ්‍යයේ පහර දී ඇති බව දැනගන්නට ඇත. පහර කෑ නිලධාරිනිය මේ වනවිට රෝහල්ගත...
කිසිදු නමක් සදහන් නොකොට කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු රුපියල් මිලියන 15ක සිය පෞද්ගලික ධන වියදමින් ගෘහස්ත පැසිපන්දු ක්‍රීඩා පිටීයක් සකස් කර දීමට පියවර ගෙන ඇත. පැසිපන්දු පිටියේ සමරු ඵලකයේ...
කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු...
38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවට අනාවරණ කරගෙන ඇත. මෙම...
කුරුවිට තරුණිය ඝාතනය කිරීමෙන් පසු බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා විසින් කරේ දමාගෙන ගිය ගමන් මල්ල මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ. පොලිසිය මුලින් සැක මතු කර තිබුණේ තරුණියගේ හිස...
පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකාගමනය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු මහත් රාශියක් පසුගිය සතියේ බොහෝ...
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල මහතාට ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යොර්ක්හි ඔසනින් සිංහ සමාජයෙන් විශිෂ්ටතා...
චීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු...
තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට...
ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන...
මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට...
චීනයේ බටහිර සිංජි ප්‍රද්ශයේ කපු සහ තක්කාලි ආශ්රිත සියලුම නිෂ්පාදන ආනයනය කිරීම තහනම්...
ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ තරම් ලෝක ජනතාවගේ සිතට සැනසුම උදා කරදුන් තවත් වෘක්ෂයක් මේ ලෝකයේම නැහැ. ලිඛිත ඉතිහාසයක් ඇති ලෝකයේ ඉපැරැණිම වෘක්ෂය ලෙස...
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ ඇයි දැයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර...
කොරෝනා සිරුරු භූමචානය කිරීම සදහා කිලිනොච්චි ප්‍රදේශයේ ඉරණතිව් දූපත ලබා දීම හරහා ආණ්ඩුව යළිත් ජාතිවාදය ඇවිස්සීමට සූදානම් වන බවට සුළු ජාතික පක්ෂ සැක පළ කර සිටිති....
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් ඉන්දියානු ගුවන් හමුදා යානා ගෝල්ෆේස් මුහුදු තීරයේ ගුවන් සංදර්ශනවල නිරතව සිටින ආකාරයේ විශේෂ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය...
කරුවලගස්වැව නෙළුම්ගම ගම්මානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘‘ගම සමග පිළිසඳරක්’’ වැඩසටහනේදී එම ප්‍රදේශයේ මාර්ගයක් වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වී නැති බව සඳහන් කරමින්...
පොරොන්දු වූ අයුරින් මුතුරාජවෙල පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ආණ්ඩුවට සිය අප්‍රසාදය පල කරමින් නිවේදනයක් නිකුත් කොට ඇත....
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම හේතුකොටගෙන කතෝලික ජනතාව කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කිරීම සාධාරණ බවත්, ඒ සදහා මහා සංඝරත්නයේ සහාය නිරතුරුවම ලැබෙන බවත්...
Covid -19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ දේහ භූමදානය සඳහා ඉරණතිව් දුපත හඳුනාගෙන ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට...
දකුණු පළාතේ හිටපු මහ ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් ශාන් විජයලාල් සිල්වා මහතා හට ඊයේ (01) දිනයේ විරෝධතාකරුවන්ගේ හූ හඬ එල්ල විය. ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ රැස්වීමක්...
වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිනී චම්පිකා ඩී. ධර්මසේන එම තනතුරින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා විසින් වී හා ධාන්‍ය, බීජ නිෂ්පාදන හා...
කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම...
අපරාධ චෝදනාවක තොරතුරු තමාට ලබාදීම වෙනුවෙන් මහේස්ත්‍රාත්වරයෙකුට ඉහළ තනතුරක් අල්ලස් ලෙස ලබාදීමට උත්සහ ගැනීමේ චෝදනාව මත ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් සාර්කෝසි හට එරට අධිකරණයක් මගින් තුන්...