කොවිඩ් -19 වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ සිරුරූ භුමදානය කිරිම අද සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ සිරුරූ භූමදානය කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාළාව...
ප්‍රවීන මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර අද (05) අලුයම අභාවප්‍රාප්ත වී ඇත. කලක් රෝගාතුරව සිටි ඔහු මියයන විට 60 වන වියේ පසුවිය. ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා...
දකුණු පළාතේ ප්‍රධාන බන්ධනාගාරයක උසස්ම නිලධාරියකුගේ බිරිය විසින් සැමියාගේ පෙම්වතිය යැයි සැලකෙන තවත් බන්ධනාගාර නිලධාරීනියකට ගාලු නගරය මධ්‍යයේ පහර දී ඇති බව දැනගන්නට ඇත. පහර කෑ නිලධාරිනිය මේ වනවිට රෝහල්ගත...
කිසිදු නමක් සදහන් නොකොට කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවකු රුපියල් මිලියන 15ක සිය පෞද්ගලික ධන වියදමින් ගෘහස්ත පැසිපන්දු ක්‍රීඩා පිටීයක් සකස් කර දීමට පියවර ගෙන ඇත. පැසිපන්දු පිටියේ සමරු ඵලකයේ...
කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි. ඔහු...
38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවට අනාවරණ කරගෙන ඇත. මෙම...
කුරුවිට තරුණිය ඝාතනය කිරීමෙන් පසු බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා විසින් කරේ දමාගෙන ගිය ගමන් මල්ල මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ. පොලිසිය මුලින් සැක මතු කර තිබුණේ තරුණියගේ හිස...
පාකිස්ථානු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලංකාගමනය පිළිබඳව ආන්දෝලනාත්මක තොරතුරු මහත් රාශියක් පසුගිය සතියේ බොහෝ...
ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සිරි හීන්පැල්ල මහතාට ඉකුත්දා ඇමෙරිකාවේ නිව්යොර්ක්හි ඔසනින් සිංහ සමාජයෙන් විශිෂ්ටතා...
චීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු...
තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට...
ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන...
මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට...
චීනයේ බටහිර සිංජි ප්‍රද්ශයේ කපු සහ තක්කාලි ආශ්රිත සියලුම නිෂ්පාදන ආනයනය කිරීම තහනම්...
අපි මේ යන්නේ සංසාර ගමනක. ඇලීම් ගැලිම්වලින් යුතු සසර ගමන කවදා කොතැනින් නිමාවේද? අපි ජී්විතය ගෙවන්නේ කරත්තේ බැන්ද ගොනා වගේ, දේවල් පසුපස හඹායනවා. මේ ජීවිතය සැහැල්ලුයි....
පොහොට්ටුවේ කටාන ආසන බල මණ්ඩලයේදී කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති සිසිර ප්‍රනාන්දු මහතා පක්ෂයේ ප්‍රධානීන් හට බරපතළ විවේචනයක් එල්ල කළේය. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රී...
නුවර කියලා කියන්නේ ලංකාවේ තියෙන හැම නගරෙකටම වඩා විශේෂ තැනක්. නුවර හරි ආදරණීයයි. නුවර හැම ඉසව්වකටම රටාවක් තියෙනවා. කලාවක් තියෙනවා. හැම ගොඩනැගිල්ලකටම අර්ථයක් තියෙනවා. පාරක තොටක...
මේ වනවිට ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රිය නැති තත්ත්වයට පත්වෙමින් තිබෙන බව ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සදහන් කරයි. ජනතාව...
කොවිඩ් එන්නත්කරණයට දේශපාලකයන් සිදුකරන මැදිහත්වීම වහා නතර නොකළහොත් එන්නත්කරණ වැඩසටහනින් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත. දේශපාලනඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් එන්නත් පොකුරක් නිර්මාණය වීම...
ඉන්දියානු ගුවන් හමුදාවට අයත් යානා 25ක් මෙරටට පැමිණ ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග සදහන් කරයි. ඒ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 2...
වනාතවිල්ලුව නාගමඩුව වැවට අයත් රක්ෂිතයක තිබු වටිනා ශාක වර්ග රැසක් දරට කපා තිබෙනු දක්නට ලැබිණි. මෙසේ කපා ඇත්තේ වැව් රක්ෂිතයට අයත් අක්කර දෙකක පමණ තිබු කොහොඹ,...
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු මෙන් දක්ෂ තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රිඩකයෙකු වු තිලකරත්න ඩිල්ෂාන්ගේ පුංචි දියණිය වන ලිමන්සා ඩිල්ෂාන් අලුත් ක්‍රිකට් වාර්තාවක් තැබිමට සමත් වී ඇත....
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ්...
කොවිඩ් ආසාදිතයින් ඊයේ දිනයේදී වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර සහ යාපන දිස්ත්‍රික්කවලින් වන අතර කොළඹ ආසාදිතයන් අඩුවන ප්‍රවණතාවක් දැකගන්නට ඇත. රත්නපුරයෙන් ආසාදිතයන් සංඛ්‍යාව 62ක් වනවිට...
ත්‍රිකුණාමලය, මැදවච්චිය විද්‍යාලයේ ශිෂ්‍යාවක් විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙස ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමට එසැණින් විසඳුම් ලැබිණ. ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිවුලේකඩවල විද්‍යාලයේ ඊයේ (27) පැවති “ගම...
පාස්කු මහමොළකරුවන් වහාම හෙළි කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට සිරිබෝපුර සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයේදී ප්‍රශ්න කර සිටියේය. ‘මේ රජය විපක්ෂයේ ඉන්නකොට කිව්වා...