සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ අත්සනින් යුතුව කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානයට අවසර දෙන ගැසට් නිවේදනය අද (25) දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇත. අද (25) දිනයේදී ජිනීවා නුවර...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කළ ජනාධිපති වීමර්ශන කොමිසමේ අවසන් වාර්තාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කර ඇත. ඒ...
ආණ්ඩුව නියෝජනය කරන පසුපෙළ නවක මන්ත්‍රීවරුන් 40 දෙනකු අද (25) සවස පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ජා කොට ඇත. ආණ්ඩුව ඇතුළේ විවිධ පාර්ශ්ව මේ වනවිට ආණ්ඩු විරෝධී ප්‍රකාශ...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේ උප සභාපති තනතුර සඳහා නාම යෝජනා භාර දුන් බත්තරමුල්ලේ සීලරත්න හිමියන්ගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත. ඒ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව එහි ප්‍රධාන තනතුරු සදහා පත්...
මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි විරෝධය පළ කරමින් ජනප්‍රිය ගුරුවරයකු වන තිස්ස ජනනායක මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. වත්මන් ආණ්ඩුව...
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තීය සමිතියේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් එම වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවලින්...
ඉම්රාන් ඛාන් 1992 ක්‍රිකට් ලෝක කුසලානය පාකිස්තානයට දිනා දුන්නේය. අර්ජුන රණතුංග 1996 ලෝක කුසලානය ලංකාවට දිනා දුන්නේය. අද ඉම්රාන් පාකිස්තානයේ අගමැතිවරයාය. අර්ජුන අද පාර්ලිමේන්තුවේ නැතත් තවමත් සක්‍රීය දේශපාලනයේ නිරතව සිටී....
චීනයේ ස්වාධීන පාලනයට යටත් බව සැලකෙන තිබ්බතයේ ක්‍රියාත්මක නිදහස් ව්‍යාපාරයට සහය දෙමින් හිටපු...
තිබ්බතයේ ක්‍රියාකාරිකයකු වන ටෙන්සිං ටිසන්ඩ්‍යු එරට ධර්මශාලා නැමැති ස්ථානයේ සිට ඉන්දියාවේ දිල්ලි නගරයට...
ගල්ඔය ජාතික වනෝද්‍යානයටම මායිම් වෙලා තියෙන නිල්ගල කැලේ එහෙම නැත්නම් නිල්ගල රක්ෂිතය ගැන...
මෙවර නොබෙල් සාම ත්‍යාගය හොංකොං පුරයේ ප්රජාතන්ත්රවාදය උදෙසා වන ව්‍යාපාරයට පිරිනැමිය යුතු බවට...
චීනයේ බටහිර සිංජි ප්‍රද්ශයේ කපු සහ තක්කාලි ආශ්රිත සියලුම නිෂ්පාදන ආනයනය කිරීම තහනම්...
ඌව සහ නැඟෙනහිර පළාත් දෙකට මායිම්ව පිහිටි ලංකාවේ තවත් සුවිශේෂී වනාන්තර පද්ධතියක් ගැන...
ඉන්දියාවට එරෙහිව කෙරෙන එදිරිවාදී ක්‍රියාකාරකම්වල පැළ තවාන තුර්කියයි. තුර්කිය සහ පාකිස්ථානය අතර නුදුරු...
ග්‍රහ ලොව සෙන්පති ලෙස සලකනු ලබන කුජ ග්‍රහයා 2019 අගෝස්තු 09 සිකුරාදාට එළිවන පාන්දර 04.47ට ග්‍රහ ලොව රජු ලෙස සලකනු ලබන රවිට අයත් සිංහ රාශියට ඇතුළු...
2019 අගෝස්තු 11 ඉරිදා සිට 17 සෙනසුරාදා දක්වා 2019 අගෝස්තු 11 ඉරිදා සිට 17 සෙනසුරාදා දක්වා මේෂ අවිවේකී සතියක් ඔබගේ ලග්නාධිපති කුජ පස්වැන්නේත්, සඳු 9, 10,...
ලග්න රැසකට සුබපල උදාකරමින් අගෝස්තු මස 11 වන දා සුරගුරු වක්‍රයෙන් මිදෙයි සිවු මසකට පසු එළඹෙන අගෝස්තු මස 11 වැනි දා සිට ග්‍රහ ලොව ගුරු හෙවත්...
ශීඝ්‍ර මෝහිනී වශී ශ්‍රී ආකර්ෂණ සිද්ධි යන්ත්‍රය පූජාසනයේ බුලත් මල් වර්ග 5, කැවිලි 5, පලතුරු 5, විළඳ කිරි බඳුනක්, හකුරු පෙති, පිනිදිය, පස්ගෝරස, කපුරු සුදුහඳුන්, ඇටි...
රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි ආදී සප්තවිධ ග්‍රහ මණ්ඩලයන්ගෙන්ද යුත් අත්ලක ප්‍රධාන රේඛාවන් හයක් දැකිය හැකිවෙයි. ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව, හෘදය රේඛාව, දෛව රේඛාව,...
ශ්වේත වර්ණ ආලෝකයෙන් උපදින කිරණ අධ්‍යාත්මික බලය වේ. එයින් නිකුත් වන මූලික වර්ණ තුන නිල්, කහ, රතු හයිඩ්රජන්, කාබන්, ඔක්සිජන්, යැයි නම් කෙරේ. නිවැරැදි ආලෝකය දැකීමේදී...
සල්ලි දෙවියන්ගෙ මල්ලිය. සල්ලි අත රැඳෙන විට මිනිසා දෙවියකු වැනිය. දෙවියන් හට කැමැති දෙයක් මවාගත හැකිය. මවාගත් දෙයක් යමකුට දීමට හෝ පරිභෝජනය කළ හැකිය. මුදල් ඇති...
නිවාස වාස්තු විද්‍යාව පිළිබඳ නව පර්යේෂණ අවශ්‍ය නැත. ඉපැරැණි ඍෂිවරුන් එය පර්යේෂණයට ලක්කොට මානවයාට හඳුන්වා දී තිබේ. නමුත් අප දැන් කළ යුත්තේ අදට ගැළපෙන සේ නිවාස...
සූර්යා හෙවත් රවි ඇතුළු ග්‍රහයන් ඒ ඒ රාශිවල ගමන් කරන විට එහි පලාපල උදාවේ. ඒ අනුව රවි රාශි 12 ගමන් කරන විට මෙසේ පලාපල උදාවේ. රවි...
කිසියම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ ජීවිතයේ වැදගත්ම අවස්ථාව වනුයේ විවාහයයි. එය අපේ පැරැණි සම්ප්‍රදායානුකූල විය යුතු බව අපේ විශ්වාසයයි. ලෝකයේ අනෙක් රටවල ඒ සඳහා සලකනු ලබන කරුණු...
23 වන යුදහමුදාපතිවරයා ෙලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත. යුද අපරාධ චෝදනා එල්ල වී ඇතිි නිසා ඒ් මහතා පත් නොකරන ලෙසට...
ඉදිරි ජනාධිපත්වරණයේ අපේක්ෂකයකු ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කරන බව එම පෙරමුණ අද නිවේදනය කළේය. කොළඹ ගෝල්පේස් පිටියේ පැවැති විශේෂ සමුලුවකදී...