මානව හිමිකම් සංවිධාන කම්කරු නායකයන්, කම්කරුවන් පෙළන චීනයේ ෂින්ජියැන්ග් ප්‍රාන්තයේ නිෂ්පාදන වර්ජනය කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.
මෙම සංවිධාන බයිඩන් ආණ්ඩුවෙන් ඉල්ලා ඇත්තේ වහල් කම්කරු ශ්‍රමයෙන් චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය නොකරන ලෙසයි.
බයිඩන් දෙසැම්බරයේ උයිගර් බලහත්කාර කම්කරු ශ්‍රමය වැළැක්වීමේ පනතකට අස්සන් කළේය.
එය ක්‍රියාත්මක වීමට නියමිත ජුනි මාසයේය.
මෙම පනත චීනය අමෙරිකාවට අපනයනය කරන භාණ්ඩවලට ලොකු බලපෑමක් එල්ල කරනු ඇතැයි කියයි.