• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, June 25, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
in Politics
A A
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

චීනය සහ තායිවානය අතර චීප් Chip තාක්‍ෂණ යුද්ධයක් ඇවිළී තිබේ.

චීන සෙමිකන්ඩක්ටර් සමාගම් විවිධ තාක්‍ෂණික ක්‍රම ඔස්සේ තායිවන සමාගම් ජාලවලට රිංගා තොරතුරු හොරා ගන්නා බව අනාවරණය කරගෙන තිබේ.

මේ නිසා පසුගිය දා තායිවානය චීන ඉංජිනේරු ආයතන එසේ කරන්නේ දැයි විමර්ශනයක් කර තිබේ.

තායිවානයේ අගනුවර වන“තායිපේයිවල”සේ ම සෙමිකන්ඩක්ටර් නිෂ්පාදන සම්බන්ධයෙන් “කප්”ගසා ඇති “හසින්චු”නගරයේ සියලුම චීන සමාගම් මේ අන්දමින් පරීක්‍ෂා කරනු ලැබ ඇත.

ඒ අනුව සමාගම් ගණනාවක් සොයාගෙන ඇතත් ඒවායේ නම් ලැයිස්තුව මේ දක්වා අනාවරණය කර නැත.

තායිවානය මාස තුනක් තුළ මේ කරනලද දෙවැනි සෝදිසි මෙහෙයුමයි.

තායිවාන් චිප් සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ නිවෙස(මධ්‍යස්ථානය) වශයෙන් සැලකෙන Taiwan Semicondutor Manufactuing Ltd සමාගම විසින් චීන සමාගම් අටක්(8)මේ අන්දමේම සැකකටයුතු සිද්ධීන් සම්බන්ධයෙන්ම මාර්තු මාසයේ දී පරීක්‍ෂාවට භාජනය කරනු ලැබ ඇත.

මේ පරීක්‍ෂණවලදී තවත් වැදගත් තොරතුරක් අනාවරණය වී තිබේ.

තායිවානයේ චිප් නිෂ්පාදන තාක්‍ෂණය සහ නෛපුණ්‍යතා සොයා ගැනීමට චීනයඋත්සාහ දරන බවයි.

මේ දක්වා තායිවානයට පමණක් ආවේනික තාක්‍ෂණය චීනය විසින් හොර රහසේ සොරාගනු ලැබීම නිසා තම ජාත්‍යන්තර ව්‍යාපාරික තරගකාරිත්වයට මෙන්ම ජාතික ආරක්‍ෂාවට ද මේ වංචාවෙන් උග්‍ර තර්ජනයක් එල්ලවී ඇති බව තායිවානයේ විමර්ෂණාත්මක කාර්යාංශය නිකුත්කර ඇති නිවේදනයක සඳහන් වේ.

චීනය තායිවානයේ පවත්වාගෙන යන ආයෝජන ව්‍යාපාරික නිෂ්පාදන කර්මාන්තවලදී නිෂ්පාදන සැපයුම් ක්‍ෂේත්‍ර ජාලයෙ ඇතැම් උපාංග නිෂ්පාදනය නීතියෙන්ම තහනම් කර ඇත.

හදිසි පරීක්‍ෂණයෙන් අනාවරණය වූ කරුණු පිළිබව දීර්ඝ වශයන් සැලකිල්ල දක්වා ඇති තායිවානය එ සේ පවත්නා තහනම ක්‍ෂේත්‍ර ගණනනාවකට ව්‍යාප්ත කිරීමට තීරණය කර තිබේ.

චන්ද්‍රසේන මාරසිංහ

Share52Tweet33SendShare13
Previous Post

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

Next Post

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

MORE NEWS

චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!
Politics

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

June 15, 2022
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
චීන යුවානය වැටෙන්න පටන් ගනී!
Exclusive

චීන යුවානය වැටෙන්න පටන් ගනී!

June 1, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net