• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

තේරෙන බසින් සිසුනට ඉගැන්වූ ගුරුවරයා වසර හතක් හිරේ!

April 2, 2022
in Politics
A A
තේරෙන බසින් සිසුනට ඉගැන්වූ ගුරුවරයා වසර හතක් හිරේ!

සින්ජියෑං ප්‍රාන්තයේ “උයිගර්” ජාතික රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්යවරයකුවන“අධිල් තුර්සන්ට” චීන රජය මහත් ගෞරවයෙන් සැලකුවේය. ඔහු විසින් එරට (චීනයේ)අධ්‍යාපන ක්‍ෂේත්‍රයට ඉටුකරන ලද මෙහෙයට උපහාරයක් වශයෙන් එ සේ ඇගයීමට පාත්‍රකරනු ලැබුවේය.

ඒ එ දා ය. මෙයට ටික කාලයකට පෙරය. එ හෙත් මේ වන විට ඔහු සත් (7) වසරකට බන්ධනාගාර ගතකරනු ලැබ ඇත්තේය.මේ මෙ දාය.මේ විශේෂඥයා කෂ්ගාර් කෝනා ෂෙහාර් පළාතේ අධ්‍යාපන පීඨයක රසායන විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂවරයා වන “අධිල් තුර්සන්” ය.

දඟගෙට යැවීම සඳහා ඔහුට පටවා ඇති වරද,චීන ප්‍රතිපත්තියකට (නීතියකට) පටහැනිව කටයුතු කළ බවය.ඒ ඔහු උයිගර් බසින් සිසුනට දේශන පැවැත්වීමය.චීන බස හැරුණු විට වෙනත් භාෂාවක් ඉගැන්වීම චීන නීති පද්ධතිය ප්‍රකාර බරපතල වරදකි.මේ කීර්තිමත් අධ්‍යාපනඥයා තම මව් බසින්(උයිගර්)සිසුනට උපදෙස් දී නීතිය උල්ලංඝණය කර ඇති බව පාලන අධිකාරියේ චෝදනාවයි.

මේ අධ්‍යාපන කීර්තිධරයාගේ සිසුවකු සහ පොලිස් නිලධාරියකු ඔහුට අත්වු දඬුවම පිළිබඳ තොරතුරු සනාථ කර ඇතැයි “ෆ්‍රී ඒසියා”මාධ්‍ය ආයතනය කියයි.

මේ ශිෂ්‍යයා මේවන විට නෙදර්ලන්තයේ පදිංචි “උයිගර් සමාජ ක්‍රියාකාරිකයකු වන “අබ්දුවේලි අයුබ්”ය.

යථෝක්ත චෝදනාව යටතේ “අධිල් තුර්සන්” 2016 වර්ෂයේ දී අත්අඩංගුවට ගනු ලැබ රැඳවම්භාරයේ තබා දඬුවම් නියම කෙරුණේ 2018 දීය.

මේ දුර්ධාන්ත ක්‍රියාව සනාත කිරීමට “අබ්දුවේලි අයුබ්”සන්තකය් තුබූ සියලුම ලිඛිත සාධක අවාසනාවකට මෙන් අස්ථාන ගතවී තිබේ.

එ හෙත් ඕස්ටේ්‍රලියාව විසින් රහසිගතව ලබාගෙන 2021 වර්ෂයේ දී නිකුත් කරන ලද චීන ලියවිල්ලක අන්තර්ගතවූ විස්තරවලින් මේ රසායන විද්‍යාඥයා ද අත්අඩංගුවට ගෙන තිබීම පිළිබඳව ද තොරතුරු මැතදී අනාවරණය වී ඇත.

යථෝක්ත ලියවිල්ලෙන් “සිංජිඈං” පලාතෙන් අත්අඩංගුවට ගැනුණු දස දහසකට (10,000) අධික “උයිගර්”ජාතිකයින් ගේ නාමාවලියක් අනාවරණය වී ඇත.

ඔවුන් අත්අඩංගුවට ගෙන “ රැඳවුම්”බන්ධනාගාරවල කොටුකර තබා ඇත්තේ “ත්‍රස්තවාදී”හංවඩුව යටතේය.

උයිගර් බසින් සිසුනට දේශන පැවැත්වීමේ චෝදනාව යටතේ අධිල් තුර්සන් කොටු කෙරී ඇතත් එය සාපරාධී ක්‍රියාවක් බව ඔහුගේ ශිෂ්‍ය “අබ්දුවේලි අයුබ්”පවසයි.

උයිගර් භාෂාව සහ සංස්කෘතිය ද විෂය වශයෙන් චීන භාෂාවෙන් ඉගැන්විය යුතු බව නියමය විය.එ හෙත් උයිගර් ශිෂ්‍යයින් කිසිවකු චීන භාෂාව දැනගෙන සිටියේ නැත.වෙනත් භාෂාවකින් ඉගැන්වීම නීතියෙන් තහනම් වුවත් විෂයධාරාව සිසුනට අවබෝධකරවීමේ වෙනත් විකල්ප මාර්ගයක් ද නො වූ හෙයින් දේශකයා උයිගර් බසින් දේශණ පැවැත් වූ බව “අබ්දුවේලි අයුබ්” පැහැදිලි කර තිබේ.

මෙමගින් චීන පාලනයේ අරමුණ උයිගර් භාෂාවත් සංස්කෘතියක් දියකර හැරීම බව සුළුතර උයිගර් ප්‍රජාවගේ මතයයි.

චන්ද්‍රසේන මාරසිංහ

Share58Tweet36SendShare15
Previous Post

කණ්ඩායම් රැස්වීමේදී ජනපති විතරක් කතා කරද්දී මහින්දයි බැසිලුයි වචනයක්වත් ‌කතා නොකිරීම ගැන ආණ්ඩුව ඇතුළේ ලොකු කුතුහලයක්!

Next Post

රොෂාන් රණසිංහත් ඇමැතිකමින් අයින් වෙයි! පොහොට්ටුවේ සංවිධායකකමත් එපා කියයි! ජනපතිට යවපු ලියුම මෙන්න!

MORE NEWS

චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!
Politics

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

June 15, 2022
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!
Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net