• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, June 26, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Politics

පාකිස්තානයේ වාර්ෂික ආරත් පාගමනට තහංචි!

April 2, 2022
in Politics
A A
පාකිස්තානයේ වාර්ෂික ආරත් පාගමනට තහංචි!

පාකිස්තානයේ වාර්ෂික දේශපාලන උද්ඝෝෂණයක් වන ආරත් පාගමන මෙවර නොපවත්වන ලෙසට ආණ්ඩු පක්‍ෂය වන “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂය එරට විරුද්ධ පක්‍ෂයට දන්වා තිබේ.

උත්සවය එ සේ පැවැත්වීම සමාජ සහ ඉස්ලාමීය ආචාර ධර්මවලට පටහැනි බව ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබේ.

පක්‍ෂනාක හෆීස් සාද් රිස්වි ඒ වෙනුවට මුම්ටාස් ක්වාද්රිගේ වර්ෂපූර්ණ ගුණානුස්මරණය සිහිපත්කරමින් බාරාකාලු දක්වා පෙරහරක් පැවැත්වීමට නියමිතය.

වාර්ෂික ආරත් පාගමන පැවැත්වෙන මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ද යෙදෙන අතර පාගමනට සහභාගි වන්නන් සදාචාරාත්මක නොවන අන්දමේ සටන්පාට කියන බැවින් ඒ උත්සවය නොපැවැත්විය යුතු බව රාවල්පිණ්ඩි ප්‍රදේශයේ “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂයේ විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් පවසයි.

පාගමන අවහිර කිරීමට බලය යෙදවිය යුතු බව දින කීපයකට පෙර “ජමයිත් අයි උලමා සංවිධානය”නිවේදනය කෙළේය.

එ හෙත් ඒ අවහිර කිරීම ඉස්ලාමාබාද් නගරයට පමණක් සීමාවන්නක් ද?එ සේ නැතහොත් කවර ප්‍රදේශයකට අදාලව කෙරෙන්නක් විය යුතු දැයි යන්න ද එම නිවේදනයේ පැහැදිලිව දක්වා නොතිබිණි.

එදින පැවැත්වෙන පෙරහරේ කහ්නා පාලමේ සිට බාරාකාලු දක්වා කොටසේ දී නායකත්වය ද උත්සවයේ ආගමික වතාවත් හා එහි ප්‍රධාන දේශනය ද “ටෙහ්රීක් ලබ්බයික්” පක්‍ෂයේ මධ්‍යම පාලක හෆීස් සාද් රිස්වි පවත්වනු ලබන බව විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් පැවසුවේය.

මුම්ටාස් ක්වාද්රි හිටපු හමුදා කමාන්ඩෝ නිලධාරියෙකි.හෙතෙම පන්ජාබයේ හිටපු ආණ්ඩුකාර සලමන් තසීර් ඝාතනය කෙළේය.ඒ නිසා ඔහු 2016.02.29 දිනැ “අදිආලා” බන්ධනාගාරයේ දී එල්ලා මරාදමනු ලැබුවේය.

පක්‍ෂනායක හෆීස් සාද් රිස්වි පිළි ගැනීමේ උත්සවය“ලිආකුවැට් බා”ස්ථානයේ පැවැත්වීමට මුලදී තීරණය කළ බව විශ්‍රාමික පාලක(එමීර්)මජ් අහමඩ් යාකුබ් සායිෆ් ප්‍රකාශ කෙළේය.

එ හෙත් ඒ ආසන්න ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් අතිරේක ආරක්‍ෂාවක් යෙදවීමට හේතුවී ඇති නිසා උත්සවය නගරයෙන් පිටත ස්ථානයක පවත්වන ලෙසට පොලිසිය සහ ප්‍රදේශයේ පරිපාලනායතනය ඉල්ලා සිටි බව පක්‍ෂනාක හෆීස් සාද් රිස්වි පැවසුවේය.

චන්ද්‍රසේන මාරසිංහ

Share53Tweet33SendShare13
Previous Post

චීන ආර්ථිකය පිරිහේ!

Next Post

ඇෆ්ඝනිස්ථානයේ පැවැතියේ රුසියාව සහ ඇමරිකාව අතර යුද්ධයක්!

MORE NEWS

චීන ආර්ථිකය පිරිහේ!
Exclusive

චීනෙට යළිත් කොවිඩ්! සැපයුම් ජාලයම කඩන් වැටෙයි!

June 15, 2022
හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!
Politics

හයිරංකාර චීනෙට බලවතුන්ගෙන් තර්ජනයක්!

June 15, 2022
චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!
Politics

චීනය ජපානයත් ඇමරිකාවත් සමග හැපෙන්න යයි!

June 15, 2022
චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!
Politics

චීන වධකාගාරවලින් අතුරුදන් දහස් ගණනකගේ විස්තර එළිවේ!

June 15, 2022
චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!
Politics

චීනය තායිවානයේ චිප් තාක්‍ෂණය හොරෙන් අරන්!

June 15, 2022
ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!
Politics

ඉන්දියාව සහ ද.කොරියා වෙළෙඳ ඉලක්කය බිලියන 50ක්!

June 15, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!
Exclusive

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022

එල්ටීටීඊ සංවිධානයෙන් බිඳී ගිය කණ්ඩායම වන තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටීඑම්වීපී)...

Read more
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022
මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

මතකද අපි කිව්වා පොඩි කොල්ලා වෙල්ලාලගේට දෙන්න මාලිංග අමතක නොවන තෑග්ගක් ලෑස්ති කරලා තියෙනවා කියලා! මැච් එකෙන් පස්සේ මාලිංග මෙන්න ඒ තෑග්ග පොඩි එකාට දුන් අපූරු මොහොත! (VIDEO)

June 25, 2022
දැන් පෝලිම්වල මැරෙන එකත් පුරුද්දට යනවා! යකෝ දෙපැත්තට  වෙලා ඉන්නෙ නැතිව, මේ චැනල්වලින් අපිව ගන්න එකක් නෑ කියලා හිතන්නෙ නැතිව, අපේ නාට්‍ය බලපු ජනතාව වෙනුවෙන් පාරට බැහැපල්ලා! ජනප්‍රියම කලාකරුවෙක් සහෝදර කලාකරුවන්ගෙන් ඉල්ලයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

ආයෙ තෙල් මිල නම් ඉහළ දාන්න ලෑස්තිවෙන්න එපා! අපි ආණ්ඩුවෙ කන් අඩි පුපුරුවනවා! ධීවරයොත් සටනට ලෑස්ති වෙයි! (VIDEO)

June 25, 2022
සජබ ‌පා ගමන දෙවන දිනය අවසන් කරයි! ගලිගමුවට මහ සෙනගක් එයි! (VIDEO)

තලවකැලේ සමූපකාරයෙත් සජබෙ 2/3ක ජන්දයෙන් බලය අල්ලයි! (PHOTOS)

June 25, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

හදිසි නීතිය-ඇඳිරි නීතිය-පහර දීම ගැන ජිනීවා නුවරත් පත්තු වෙයි! ලංකාව ගැන තවත් නිවේදනයක් නිකුත් කරයි!

ජිනීවාවලදී ලංකාවට එරෙහිව තවත් ගින්නක් පත්තු වෙයි! පාස්කු ප්‍රහාරය ගැන අලුත් රහසක් එළියට එයි!

June 25, 2022
පාර්ලිමේන්තුවේ කාමරයක් ඇතුළෙ ඩොලර් කාක්කො ටික රැස්වෙලා හොරාකන්න පුලුවන් විදිහට විදුලි බල පනත ගෙනාවා! ෆර්ඩිනැන්ඩො කෝප් එකේ හිනාවෙවී කිව්වේ අදානි ගැනයි ජනාධිපති ගැනයි! දැන් එහෙම කිව්වෙ නෑ කියන්න බෑ! (VIDEO)

සජිත් කරන්න හදන අරගලය ජනතාවට කියයි! (VIDEO)

June 25, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net