• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Sports

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

October 27, 2019
in Sports
A A
දකුණු අප්‍රිකාව අවසන් තරගයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේ දකුණු අප්‍රිකාව හා වේල්සය අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් තියුණු තරගයක් පසු ලකුණු 16 – 19ක් ලෙස තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

තියුණු තරගයක් වූ මෙම තරගයේදී පළමු අර්ධය අවසන් වන විට දෙපිළම ලකුණු 9 බැගින් රැස්කරගෙන සිටියේය.
ඉතා තරගකාරී මුහුණුවරක් ගත් දෙවැනි අර්ධයේදී දෙපිළම උත්සාහ දිණුම් වාර්තා කරමින් ලකුණු 16 බැගින් ලබාගත් අතර, තරගයේ 75 වැනි මිනිත්තුවේ ලැබුණු දඬුවම් පහර සාර්ථක කරගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් ලකුණු 3ක් තම පිළිට එක්කර ගනිමින් තරගය ලකුණු 19 – 16ක් ලෙස ජයගත්තේය.

ඒ අනුව දකුණු අප්‍රිකාව එංගලන්තය සමග නොවැම්බර් 02 වැනිදා අවසන් මහා තරගයට තරගවදිනු ඇත.

Share51Tweet32SendShare13
Previous Post

Uber Eats ශ්‍රී ලංකාවට පැමිණ වසරයි

Next Post

Allianz නව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය බොරැල්ලට

MORE NEWS

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා
News

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

November 30, 2019
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න
News

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

November 23, 2019
රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට
Sports

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

November 2, 2019
ලෝකශූරයන් ඉවතට
Sports

ලෝකශූරයන් ඉවතට

October 26, 2019
Sports

ලොව වේගවත්ම මව

October 1, 2019
Sports

නවසීලන්තය – ඕස්ටේ්‍රලියාව – ප්‍රංශය ජයග්‍රහණ වාර්තා කරති

September 21, 2019
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Exclusive

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022

භූමිතෙල්  සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය...

Read more
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net