• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Sports

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

November 2, 2019
in Sports
A A
රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

ජපානයෝ යොකොහොමාහිදී පැවැති 2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය අවසන් වූයේ දකුණු අප්‍රිකාවට ජය අත්කරදෙමිනි.

අවසන් පූර්ව වටයේදී ලෝකශූර නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගත් ප්‍රභල එංගන්ත කණ්ඩායමේ සියලු බලාපොරොත්තු බිදදමමින් ලකුණු 32 – 12 ලෙස දකුණු අප්‍රිකාණු කණ්ඩායම ජයග්‍රහණය තමන් සතුකර ගත්තේය.

ඉතා උණුසුම් මුහුණුවරක් ගත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 6 – 12ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් සිටිමිනි. දෙවැණි අර්ධයේදී උත්සාහක දිනුම් දෙකක් සමගින් දකුණු අප්‍රිකාව තම ලකුණු සටහන 32ක් ලෙස තම රට ඉදිරියේ සටහන් කරගත් අතර එංගන්ත කණ්ඩායමට තරගය අවසන් වන විට රැස්කරගත හැකි වූයේ ලකුණු 12ක් පමණි.

ඒ අනුව දකුණු අප්‍රිකාව 1995 සහ 2007 වසරවලින් පසුව මෙවර තෙවැනි වරට 2019 රග්බි ලෝක කුසලානයේ ශූරයන් බවට පත්විය.

Share51Tweet32SendShare13
Previous Post

මහේෂ් විශේෂ තීන්දුවක් අරන්

Next Post

කොළඹ ‌බෝම්බ පුපුරුවන්න සහරාන්ට නියෝග දුන්නු ‘බග්දාදි’ මරපු ‘‌ඩෙල්ටාෆෝස්’ ‌මෙහෙයුම

MORE NEWS

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා
News

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

November 30, 2019
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න
News

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

November 23, 2019
දකුණු අප්‍රිකාව අවසන් තරගයට
Sports

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

October 27, 2019
ලෝකශූරයන් ඉවතට
Sports

ලෝකශූරයන් ඉවතට

October 26, 2019
Sports

ලොව වේගවත්ම මව

October 1, 2019
Sports

නවසීලන්තය – ඕස්ටේ්‍රලියාව – ප්‍රංශය ජයග්‍රහණ වාර්තා කරති

September 21, 2019
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)
Exclusive

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022

රන්ජන් රාමනායක මහතා යනු කිසිවිටක කිසිවෙකුට සිය ආත්මය පාවා නොදුන් සත්‍යවාදී...

Read more
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

රුවන් විජයවර්ධනගෙ ‘ඩේලි මිරර්’ තුට්ටු දෙකේ මාධ්‍ය කලාවට විරෝධය! මයන්ත ට්විටර් පණිවුඩයක් තබමින් හෙළා දකී!

May 22, 2022
අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

අලගියවන්න මව්රටට කතා කරයි! කළුතර වැඩේ පිටිපස්සෙ මම නෑ! මම කියන්න ඕන දේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට කියලයි තියෙන්නේ!

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net