• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Sunday, May 22, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Sports

ලෝකශූරයන් ඉවතට

October 26, 2019
in Sports
A A
ලෝකශූරයන් ඉවතට

2019 රග්බි ලෝක කුසලානයේ අවසන් පුර්ව වටයේ අද පැවති තරගයෙන් 2011 හා 2015 ලෝක කිරුල පිට පිට දෙවරක් දිනාගෙන සිටි ප්‍රබල නවසිලන්ත පිලේ මෙවර කිරුල හිමි කර ගැනීමේ සිහිනය බොද කර දමමින් නවසිලන්තය පරදවා දැවැන්ත ජයක් වාර්තා කිරීමට එංගලන්ත ක්‍රීඩකයෝ අද සමත් වුහ. ලකුණු තත්වයතරගය අවසන් වන විට සටහන් වුයේ එංගලන්තයට ලකුණු 19 -7 ලෙස පෙරළිකාර ජයක් ලබා දෙමිනි.

තරගය ආරම්භයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ තරගය ඇරඹි පළමු මිනිත්තු දෙක තුලදී උත්සාහක දිනුමක්මෙ න්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 7-0 ලෙස එංගලන්තය ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර ඉන්පසුව නවසිලන්ත පිලෙන් අක්‍රමණ කීපයක් දියත් වුවද, මනා ලෙස සංවිධානය වී සිටි එංගලන්ත පිල එම ආක්‍රමණ බිද හෙලු අතර එමෙන්ම තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 10-0 ලෙස පලමු අර්ධයේ අවසන් වන විට ඉදිරියෙන් සිටීමට සමත් විය.

ඉන්පසුව දෙවන අර්ධය තුලදී ලකුණු ලබා ගනිමින් ඉදිරියට පැමිණීමට නවසිලන්ත පිල උත්සාහ දරුවත් එම උත්සාහ අසාර්ථක කිරීමට එංගලන්ත පිල සමත් වූ අතර ඊට අමතරව තමන්ට ලැබුණු දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු 13-0 ලෙස ඉදිරියට එමින් නවසිලන්ත ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කිරීමේ ලකුණු එංගලන්ත පිලෙන් දිස් වන්නට විය.

එහෙත් නැවතත් තරගකාරීව ක්‍රීඩා කල නවසිලන්ත ක්‍රීඩකයෝ උත්සාහක දිනුමක් මෙන්ම එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිමින් ලකුණු 13 -7 ලෙස තරගයට ජීවයක් එක් කිරීමට සමත් වුහ.

එහෙත් ඉන් පසුව ඉදිරියට පැමිණීමට එංගලන්ත ක්‍රීඩකයෝ නවසිලන්ත පිලට ඉඩ නොදුන් අතර ප්‍රබල ලෙස හා මනා ලෙස සංවිධානය වී ක්‍රීඩා කල එංගලන්ත පිල තමන්ට ලැබුණු තවත් දඩුවම් පහර 2 ක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්වය 19-7 ලෙස තරගය ජයග්‍රහිව අවසන් වන කරමින් ලෝක කුසලානයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබු අතර, තරගය පුරාවට එංගලන්තය අක්‍රමණශීලි ක්‍රීඩා ශීලි රටාවක් මෙන්ම සුපිරි දක්ෂතා දක්වමින් ක්‍රීඩා කිරීම තුලින් නවසිලන්ත පිල පරදවා අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත පිල සමත් විය.

ජෝසප් ඩයස් (Joseph Dias )

Share51Tweet32SendShare13
Previous Post

වෙල්ගමගේ ‌ගෙට පැන්නේ ‌හොරකමටද-මිනී මරන්නද? මට දුන්නේ ‌රෙඩ් සිග්නල් එකක්-‌වෙල්ගම

Next Post

දීපවාලී කතාවේ නොදන්න පැත්ත

MORE NEWS

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා
News

හරීන් යට ගහපු මහා දූෂණ වාර්තාව ඩලස්ට ‌පේන්න අපි එළියට දානවා

November 30, 2019
ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න
News

ජනාධිපතිතුමනි… බුකි-කප්පම් මාෆියාවෙන් ක්‍රිකට් මුදාගන්නා ‌මෙහෙයුම වහාම අරඹන්න

November 23, 2019
රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට
Sports

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට

November 2, 2019
දකුණු අප්‍රිකාව අවසන් තරගයට
Sports

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

October 27, 2019
Sports

ලොව වේගවත්ම මව

October 1, 2019
Sports

නවසීලන්තය – ඕස්ටේ්‍රලියාව – ප්‍රංශය ජයග්‍රහණ වාර්තා කරති

September 21, 2019
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)
Exclusive

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022

කඩුවෙල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනාවක් ජනතාව පෝලිමේ රැඳී සිටියදී තමන්...

Read more
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022
වෙසක් එකට 240ක් එළියට දාලා! ඒත් රන්ජන් තාම ඇතුළේ! ඇයි මේ අපරාධය කරන්නේ! (VIDEO)

රන්ජන්ව විකුණගෙන කාපු එවුන් අද ‌කොහේද? සජිත් නම් අදත් ගිහින් රන්ජන්ව බලන්න! ‘උන් ඔක්කොම යාලුවෝ මල්ලි…!’ රන්ජන් එදා කියපු කතාව අද සජිතුත් කියයි! (VIDEO)

May 22, 2022
ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

ලංකාවෙම කොල්ලෙක්ව පරද්දලා ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ලංකාවේම කෙල්ලෙක් ඇතුළු වෙයි!

May 22, 2022
මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

මුදලට විකිණෙන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා නැවතත් ඔප්පු කළා! ඇයි එහෙම වෙන්නේ…? (VIDEO)

May 22, 2022
අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

අවුරුදු 4ක්ම වෙසක් සමරන්න බැරි වුණේ කවුරු කාට දුන්නු දඬුවමක් නිසාද?

May 22, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

‘මම පාතාලේ, මගෙ අයියා චණ්ඩියා’ කියලා පෝලිම් පැනලා තෙල් ගහන කඩුවෙල මේ චණ්ඩි අඳුරනවද? (VIDEO)

May 22, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

භූමිතෙල් නැතිවෙයි! කියන්නේ කාංචන!

May 22, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net