දිගු කාලයක් මුළුල්ලේ යටත්විජිතයක් ලෙසින් පීඩිතව හෙම්බත්ව සිය අනන්‍යතා යටපත් කරගනිමින් දිවි ගෙවූ මෙරට වැසියන්ට නිදහසේ තමන්ගේ රටේ තමන්ට අවැසි ලෙස යළිත් ජීවත් වීමට හැකියාව ලැබෙන...
මෙරට පැවැති යටත්විජිතවාදී පාලනයේ අඳුරු යුගය අවසන් වීමේ සුබ පෙරනිමිති පහළ වීමේ මාසය ලෙස 1947 පෙබරවාරි මාසය හඳුන්වාදිය හැක. එම මාසයේදී සේනානායක මහතා එංගලන්තයේ යටත්විජිත භාර...