’19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය දුන්නේ එක මන්ත්‍රිවරයායි… ‘ 2015 අප්‍රේල් 28දා රාත්‍රි ටී.වී. පුවත්වල සහ පසු දින පත්තරවල පළ වූ මේ පුවත දැක 2015...
19 වන ව්‍යවස්ථා සංශෝධනය නැමැති දේශපාලන සුනාමිය රටට මහත් විනාශයක් ගෙන දුන් එකක් බවත්, ඒ හරහා එහි නිර්මාතෘවරුන් පමණක් නොව ඊට සම්බන්ධ වූ දේශපාලන පක්ෂත්, රටත්,...
විසි වන ව්‍යවස්ථා සංශෝධන විවාදයට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ කළ කතා මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී තිබේ....
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එල්ලවන විවේචනයන්ට පිළිතුරු ලබා දෙන ආණ්ඩු පාර්ශ්වය පවසන ප්‍රධාන කාරණය වන්නේ මෙය හුදෙක් 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා ගෙන...
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා බහ දිනෙන් දින උණුසුම් වෙමින් ඇත. 20 වැනි සංශෝධනය ඉදිරිපත් කළ දින සිටම විපක්ෂ දේශපාලන...
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් ජනාධිපතිවරයා වෙත බලය කේන්ද්‍රගත වීමක් සිදුවන අතර රට තුළ ඒකාධිපති පාලනයක්, දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවයක් සහ දේශපාලනීකරණය වූ...
විසි වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය ද නිවේදනයක් නිකුත් කොට ඇත. එම නිවේදනය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ 20...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මතුව තිබෙන අර්බුදය පිළිබඳ ජනාධිපති නීතීඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පිටු 09 ක දීර්ඝ ලිපියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
ඒකාධිපතිවාදයට පාර කපන 20 වන සංශෝධනය අක්‍රිය කළ යුතු බව ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නිවේදනය කර සිටී. අද (12) දින විශේෂ නිවේදනයක් නිකුත්...
20 වන සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ද ඊට එළිපිටම විරෝධතා පළ කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම...