20ට එරෙහිව පළමු විරෝධය හෙට සෝභිත පිළිරුව අසල
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ. අද ...
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධත්වත්, එය පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කරන බවටත් සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ. අද ...
20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (07) සවස රැස්වීමට නියමිතය. හිටපු ජනාධිපති ...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ථාධිකරණයට යාමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු නොකරන බව එහි ප්රචාරක ලේකම් විජිත් හේරත් මහතා පවසා ...
ප්රජාතන්ත්රවාදී මූලධර්ම ශක්තිමත් කරමින් පුරවැසියන් ශක්තිමත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට රජය ඉදිරිපත් කොට ඇති විසිවන සංශෝධනය ඒකාධිපති ...
ආණ්ඩුව මෙහෙයවන රිමෝට් කන්ට්‍රෝලය බැසිල් රාජපක්ෂ මහතා බවත්, ඒ හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාව ලබා දී විවෘතව රාජකාරී ...
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා නැවත වතාවක් ජනාධිපතිවරයාට විධායක බලතල ලබා දීමට පියවර ගෙන ඇති අර 19 වන ව්‍යවස්ථාවේ ඇතුළත් ...
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කොට තිබේ. 19 වන ව්‍යවස්ථාවේ ඇති ඇතැම් වගන්ති සංශෝධනය කරමින් ඉදිරිපත් ...
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිව ඇති අතර කෙටුම්පත ...
20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම සදහා තුනෙන් දෙකේ බහුතරය පමණක් ප්‍රමාණවත් බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත. ...
‘19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ඉතාමත් ඉදිරිගාමී, කාලෝචිත ව්‍යවස්ථා සංශෝධනයක්. ඒක නිකම්ම අල්ලලා ඉවත දාන්න පුළුවන් එකක් නෙවෙයි. මේ මගින් ...
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම්...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net