Exclusive1 month ago
ඊළඟට මහින්ද වැහෙන්නෙ කාටද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
පහුගියදා පාර්ලිමේන්තුවේදී බන්දුල ගුණවර්ධන මුදල් අමාත්‍යාංශයේ ඉන්නා සර්ව බලධාරී නිලධාරීන්ට උණ ගැනෙන්න ගැහුවේය. ඒ පහර දීමෙන් පසුදිනයේ රාජ්‍ය මාධ්‍ය යොදවාගෙන සර්ව බලධාරීන් කාටුන්වලින් තමාට පහර ගහනවා...