හම්බන්තොට මහරෝහල හදද්දී කරපු මහා වංචාවක් ඕස්ට්‍රේලියාවේ ABC මාධ්‍ය ජාලය නම්ගම්-ජායාරූප එක්කම හෙළිකරයි! ඩොලර් වැටුණු ගිණුම් පවා එළියට දමයි! ප්‍රශ්න කරද්දී කටඋත්තර නැතිවෙයි! (VIDEO)
ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය සමාගමක් සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයට අදාළව සිදුකරන විමර්ශනයක් තුළදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට මහ රෝහල ඉදිකිරීමේදී සිදුවූ බව කියන දූෂිත ...