Heart8 months ago
පියා අහිමි වූ දියණියකගේ ආත්මීය වේදනාව ‘චන්ද්ර මණ්ඩලේ’
දශක ගණනාවක් පුරා ශ්රී ලාංකේය සංගීතය පෝෂණය කළ නිර්මාණකරුවන් තිදෙනකුගේ සුවිශේෂී නිර්මාණය වූ ‘චන්ද්රමණ්ඩලේ සැඟවුණු පුංචි සාවියේ’ ගීතය නැවැතත් බොහෝදෙනාගේ කතාබහට ලක්වන සේ කරළියට පැමිණ තිබෙනවා....