Exclusive4 weeks ago
කොරෝනා සිරුරු තියාගන්න සෞඛ්‍ය ප්‍රධානියා අලි සබ්රිගෙන් AC බහාලුම් 5ක් ඉල්ලයි
කොරෝනා මළසිරුරු ශීතාගාරවල තැන්පත් කිරීම සදහා ඇතිකරගෙන ඇති එකගතාව මත අධිශීත බහාලුම් පෙට්ටි 5ක් ලබා දෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින්...