Exclusive7 months ago
මහකුඩ්ඩන්ගේ චෙක් පොත් අහුවෙයි: ගිණුම් 4ක කෝටි 110ක්: සරසවි සිසුනුත් කුඩු බිස්නස් එකේ
මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ටයිල් චමින්ද නමැත්තාගේ චෙක් පොත පොලීසිය මාධ්‍ය හමුවේ ඉදිරිපත් කළ අතර එහි තිබී කෝටියක මුදල් හුවමාරුවකට...