Exclusive1 month ago
කතරගම-නුවරඑළි-සිරිපාදෙ යනවා නම් සහතිකය අනිවාර්යයි
එළඹෙන නිවාඩු සමයේ නුවරඑළිය-කතරගම-සිරිපාදය ආදී ප්‍රදේශවල සංචාරය කරන්නේ නම් කොරෝනා රහිත බවට එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතිකය අනිවාර්ය බව එම සංගමය අවධාරණය කරයි....