ගිය අවුරුදු දෙක කොරෝනාවෙන් රට බේරගන්න කැපකළා! ඉදිරි අවුරුදු දෙක ආර්ථිකය හදන්න කැප කරනවා! මා ගැන විශ්වාසය තියන්න! ජනපති ජාතිය අමතයි! (VIDEO)
ඉකුත් දෙවසර කොරෝනාවෙන් රට බේරාගැනීමට කටයුතු කළා සේ ඉදිරි අවුරුදු දෙක රටේ ආර්ථිකය නගා සිටුවීමට යොදන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ...