රුසියානු සමූහාණ්ඩුවට අයත් යුද නෞකා තුනක් හම්බන්තොට වරායට සේන්දු වී ඇති බව නාවික හමුදාව තහවුරු කොට ඇත. “අද්මිරාල් ට්රිබක්” සහ ” අද්මිරාල් විනොග්රදොව්” යන ප්රති සබ්මැරීන...