Exclusive2 weeks ago
අවුරුදු 17ක් පින්පඩිය එකතු කොට අඩි දහයාමාරක බුද්ධ ප්රතිමාවක් තැනූ දෑසම නොපෙනෙන පින්වතා
මාසිකව ලැබෙන රුපියල් පන්දහසේ පින්පඩිය වසර 17ක් තිස්සේ පින් කැටයක තැන්පත් කරමින් එම මුදලින් බුද්ධ ප්රතිමා වහන්සේ නමක් වළකඩ ගමේ විහාරස්ථානයට පූජා කළ නෙත් අන්ධ පින්වන්තයකු...