Exclusive4 months ago
කොරෝනා හැදුණු ආගරපතන සභාපති පිස්සු නටලා
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බව තලවාකැලේ ලිඳුල සෞඛ්‍ය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය. ආසාදිත සභාපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට...