Exclusive1 year ago
සබීතාගේ බිල්ඩිමට කෘෂිකර්මයෙන් මේ වෙද්දි කෝටි 86ක් ගෙවලා
2016 වසරේ සිට මේ දක්වා කෘෂිකර්ම අමාත්යංශය රාජගිරිය ප්රදේශයේ පිහිටි සබීතා පෙරේරා මහත්මියට අයත් බව කියන ගොඩනැගිල්ලේ පවත්වාගෙන යාම නිමිත්තෙන් කුලී මුදල වශයෙන් රුපියල් අසූහය කෝටි...