විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළට යාමට නියමිතව ඇති බව දැනගන්නට ඇත. ඒ, වසර 4ක සිර දඩුවමකට යටත්ව බන්ධනාගාරතව සිටින සමගි ජන...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිවු වසරක් සිරදඬුවම් නියමවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දැන් සිටින්නේ හිරගෙදරය. ඒ අලුතින් ඉදිවුණු අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේය. යම් වරදකට සිරදඬුවම් නියමවන ඕනෑම පුද්ගලයෙක්...
අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19) දින හම්බන්තොට රෝහල වෙත රැගෙන විත් තිබේ. වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මෙසේ රාමානයක මහතා...
වසර හතරක සිර දඬුවමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා රදවා සිටින අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර සිර මැදිරියට පාතාලයේ ප්‍රකට චරිත වන ජුලම්පිටිය අමරේ සහ කළු තුෂාර...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතළ වැඩ සහිතව වසර 4කට සිරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අගුණකොළපැලැස්ස සිර මැදිරියේ සිට ලිපියක් ලියා තිබේ. ඒ, රාමානයක...
පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුව තමා ඔහුට කතා කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ...