ඩිජිටල්කරණය වෙත මාරුවීමේ ප්රයත්නයේදී AIA ඉන්ෂුවරන්ස් විසින් ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්රය වෙත ප්‍රථම වරට, ව්‍යවසාය ශ්‍රේණියේ විසඳුමක් වන cloud පදනම් කරගත් කාර්ය ප්‍රවාහ ස්වයංක්‍රීයකරණය නොබෝදා හඳුන්වා...
AIA ඉන්ෂුවරන්ස්, නොබෝදා පවත්වන ලද Sri Lanka’s Most Admired Companies 2020” සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවාන්විත ආයතන ලෙස සම්මානයෙන් පිදුම් ලද සමාගම්වලට සුබ පැතීමට...
AIA ඉන්ෂුවරන්ස්, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රථම වරට පවත්වන ලද අලෙවි සම්මාන උළෙලක දී 2019 සඳහා ඉහළම කාර්ය සාධනයක් දක්වන ලද සිය ජයග්‍රාහී අලෙවි බලකා සාමාජිකයින් ඇගයීමට...
ආසියාවේ ප්‍රමුඛතම රක්ෂණ සම්පාදකයා වන AIA, සිය නවතම AIA Customer Portal, එක හඳුන්වා දෙයි. මෙම ඩිජිටල් විසඳුම ඔස්සේ තම සේවාලාභීන්හට ඕනෑම වෙලාවක, ඕනෑම තැනක සිට ඔවුන්ගේ...
AIA ඉන්ෂුවරන්ස් අඛණ්ඩව 8 වන වතාවටත් මෙරට රැකියාව කිරීමට හොඳම සේවා ස්ථානයක් ලෙස GPTW® වෙතින් ඇගයීමට පාත්රවීම මහත් අභිමානයෙන් සමරයි. එමෙන්ම කාන්තාවන්හට රැකියාව කිරීමට හොඳම සේවා...
AIA ඉන්ෂුවරන්ස් මෙරට රක්ෂණ ක්ෂේත්රය වෙත ප්‍රථම වරට තවත් නවමු අත්දැකීමක් එක් කරමින් සෞඛ්‍ය සහ සුවතා විසඳුමක් හඳුන්වා දෙයි. මෙහිදී oDoc app එක ඔස්සේ සුවතා විශේෂඥයින්ගේ...
ශ්‍රී ලංකාවේ කාන්තාවන් තුළ වඩාත් සුලභව දක්නට ලැබෙන පියයුරු පිළිකාව දිනෙන් දින ඉහළ යමින් පවතියි. කල්තියා හඳුනාගතහොත් සුව කිරීමේ හැකියාව ඇති මෙම පිළිකාව පිළිබඳව කල්තියා අනාවරණය...
ශ්‍රී ලංකා රක්ෂණ ක්ෂේත්රය වෙත නැවත වතාවක් නැවුම් වූ අත්දැකීමක් එක්කරමින්, AIA ඉන්ෂුවරන්ස් සමාගම සිය සේවාලාභීන් වෙත ව්‍යවසාය ශ්‍රේණියේ විසදුමක් වන දුරස්ථ සුරක්ෂිත ඩිජිටල් අත්සන භාවිතය...
AIA ඉන්ෂුවරන්ස් සමාගම, සිය වෙල්ත් ප්ලෑනර් ක්‍රිෂාන් වසන්ත දසනායක ජාත්‍යන්තර මිලියන් ඩොලර් වටමේසයේ (MDRT) ශ්‍රී ලංකා සාමාජිකත්ව සන්නිවේදන කමිටුවේ (MDRT-MCC) මෙරට සභාපති ලෙස මුලසුන හෙබවීමට ආරාධනා...
අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් මේ වන විට 26 වන වසරට පිවිස සිටින AIA රක්ෂණ සමාගමේ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන් මගින් සෑම දිස්ත්‍රික්කයකින්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ටතම...