Exclusive2 months ago
ජපානය අතෑරපු විදුලි ව්‍යාපෘතියට ලංකාව චීනෙන් ඩොලර් මිලියන 50ක ණයක් ගන්න යයි
ලංකාවේ ප්‍රධාන විදුලි ව්‍යාපෘතියක් සදහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය මුදලක් ලබා ගැනීමට විදුලි බල මණ්ඩලය චීනයේ ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් Asian Infrastructure Investment Bank...