Mahawanshaya1 month ago
මිනිසුන්ට අහසින් යන්න පාර පෙන්නපු ග්‍රීක මිථ්‍යා කතාව
ලෝකයේ අහසින් යෑමට මිනිසා පෙරුම් පිරුවේ මීට බොහෝ කාලයකට පෙරය. එහි ප්‍රතිඵලය වන්නේ මිනිසුන් පවා ඉහළින් ප්‍රවාහනය කළ හැකි වත්මන් ගුවන්යානය සොයාගැනීමයි. සුප්‍රසිද්ධ රාමායණයේ දැක්වෙන්නේ ලංකාපුර...