පාතාල නායකයන් 12 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ සහාය ඉල්ලා රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය....
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට මේ දක්වා සෞඛ්‍ය නීති රීති කඩ කරමින් මුහුණු ආවරණ නොපැළඳි පුද්ගලයින් 10,000ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
පසුගිය දෙසැම්බර් 20 වැනිදා සිට මේ දක්වා සිදු වී ඇති මාර්ග රිය අනතුරුවලින් වැඩි සංඛ්‍යාවක් සිදු වී ඇත්තේ යතුරුපැදිකරුවන් සම්බන්ධව බව පොලිස් සමීක්ෂණයකදී හෙළි වී තිබේ....
මෝටර් රථයක් පදවා ගෙන යන අයෙකු සිය පවුලේ අය සමඟ ගමන් කරන්නේ නම් ඒ අය මෝටර් රිය තුළදී මුව ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බව පොලිස් මාධ්‍ය...
මාවනැල්ල ඉඹුල ප්‍රදේශයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...
මේ වනවිට නිවාසවල පුද්ගලයන් 90000ක් නිරෝධායනයේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එමෙන්ම බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයන්ගෙන් තළ හදිසි ඇන්ටිජන්...
ගෙවීගිය 2020 වසර තුළදී මාර්ග රිය අනතුරුවලින් පුද්ගලයන් 1900ක් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය. එම කාල සීමාව...
පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවත්, එම රැඳවියන් මීගමුව බන්ධනාගාරයේ සිට කොවිඩ්...
පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය. “පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු...
නිරෝධායන නීති උල්ලංඝනය කර විරෝධතා සංවිධානය කළහොත් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. එවැනි විරෝධතා හරහා කොවිඩ් පොකුරු...