අවුරුද්දට ගමන් බිමන් ගියාට කමක් නෑ! ඒවා ෆේස්බුක්වල දාන්න එපා! අපරාධවලින් බේරෙන්න මහජනතාවට උපදෙසක්!
සිංහල අලුත් අවුරුදු කාලයේදී තමන් නිරතවන ගමන් බිමන් සම්බන්ධ තොරතුරු සමාජ ජාලාවල ප්‍රසිද්ධ කිරීමෙන් වලකින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ...