⬤ මට මාධ්‍යයට කතා කරන්න දෙයක් නැහැ… ⬤ මාධ්‍ය හොයන්නෙම අනුන්ගේ ගොසිප්… ටෙලිනාට්‍ය ක්ෂේත්රයේ සිහින කුමරුකු ලෙස පෙම්බැන්ද, කාගෙත් ආදරවන්තයා වුණු නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්...