කොරෝනා මළසිරුරු භූමදානයට ඉඩ නොදීම සම්බන්ධයෙන් අමෙරිකාව සිය කනස්සල්ල පළ කිරීමට පියවර ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සිය කනස්සල්ල...
ද්‍රවිඩ පක්ෂ විසින් පොතුවිල් සිට පේදුරු තුඩුව දක්වා සංවිධානය කළ පා ගමනට දෙමළ මාධ්‍ය මගින් ආවරණයක් ලබාදුන්නත් කොළඹ පදනම් කරගත් මාධ්‍ය ඒ සඳහා වඩා පුළුල් ආවරණයක්...
කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය මුල්කරගෙන ඇතිවූ ප්රශ්නය මේ වන විට ලංකාවේ දේශපාලනය උඩු යටිකුරු කර ඇති ආකාරයක් දැකගන්නට තිබේ. බොහෝ දෙනා මෙම නැඟෙනහිර ජැටියේ ප්රශ්නය ආණ්ඩුව...
පසුගිය ඉරිදා දේශපාලන ක්ෂේත්රයම කළඹවාගෙන සමාජ මාධ්‍ය ජාලාවල ගිය එක්තරා පුවතක් හේතුවෙන් ඉරිදා උදේ වරුවේම ආණ්ඩුවේ විතරක් නොව විපක්ෂයේ දේශපාලකයන්ගේත්, දේශපාලනයට සම්බන්ධකම් තියෙන දෙපාර්ශ්වයේම ඥාති හිතවතුන්ගේත්,...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතු ඉන්දීය සමාගමකට ලබා දීම ලංකාවේ ආර්ථික සංවර්ධන කටයුතු වෙනුවෙන් මෙන්ම නාවික කටයුතු සංවර්ධනය සදහා අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු...
රට වටෙන්ම මතුවූ කොරෝනා රෝගය පසුගිය සතිය වන විට පාර්ලිමේන්තුවටද රිංගමින් ආණ්ඩුවේ අමාත්‍යවරුන් තිදෙනකුද, විපක්ෂයේ මන්ත්‍රිවරයකුද, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් නවදෙනකුද තම අණසකට ගැනීමට සමත් විය....
අමෙරිකානු නව ජනාධිපතිවරයා වශයෙන් ජෝ බයිඩන් මහතා දිව්රුම් දීමත් සමග ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරිය වන අලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් දැඩි නිවේදනයක් නිකුත්...