සබ්රි කිසිම ඇමැතිකමක් එපා කියයි!
නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගැනීමට අලි සබ්රි මහතා තීරණය කොට ඇත. පවුලේ සියලු දෙනාගේ ඉල්ලීමක් අනුව ඒ මහතා ...
නව රජයේ කිසිදු අමාත්‍ය ධූරයක් බාර නොගැනීමට අලි සබ්රි මහතා තීරණය කොට ඇත. පවුලේ සියලු දෙනාගේ ඉල්ලීමක් අනුව ඒ මහතා ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ වංචාවන් හෙළි කිරීම සම්බන්ධයෙන් ලසන්තටත් ඔහුගේ ...
මේ වනවිට මුලු රටම බරපතළ ව්‍යසනයකට වැටී ඇති බවත්, ජනතා පීඩනය උග්‍රවී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ...
අද දිනයේ මුදල් ඇමැති අලි සබ්රි මහතා සිය කතාව පාර්ලිමේන්තුවේ සිදුකිරීමෙන් අනතුරුව ඊට පිළිතුරු දීමට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ...
මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ...
අද වන විට රට සතු භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන පනහක් බවක මුදල් අමාත්‍ය අලි සබ්රි ...
ආර්ථික අර්බුදය නිසි පරිදි කළමනාකරණය කර නොගතහොත් භයානක උවදුරක් ඇති විය හැකි බව මුදල් අමාත්‍ය අලි සබිරි මහතා පාර්ලිමේන්තුවේ දී ...
රට මෙතෙක් පැවති දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින බැවින් රටේ විකුණුම් බද්ද ඉහළ නැංවීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ...
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද දිවුරුම් දුන්නේය. ඔහු කොටුව ජනාධිපති මන්දිරයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ...
මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අද දිනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝජියාවා හමුවී සාකච්ජා පැවැත්වීමට පියවර ගෙන ඇත. ...
ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net