දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමට අධිකරණ අමාත්‍ය අලි සබ්රි...
වරාය සුරකීමේ ජාතික සභාවේ සාමාජිකයන් ඊයේ (19 වැනිදා) පස්වරුවේ කළ සාකච්ඡාවකදී වරාය නැගෙනහිර පර්යන්තය බේරා ගැනීම සඳහා වෘත්තීය සමිති, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ එක්ව දේශය...
ඡන්දෙ දීලා පත්කරගත්තේ වෙන්දේසි කොම්පැනියක් යයි දැන් සිතෙන බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ ‘කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය’...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය ඉන්දියාවට ලබාදීමට විරෝධය පාමින් ජනපතිවරයා හමුවීමට නාරහේන්පිට අභයාරාමයට රැස්වූ මහා සංඝරත්නය ඇතුළු විද්වතුන් තීරණය කර ඇත. මේ සඳහා ඉක්මනින් ජනපතිවරයා හමුවීමට...
මේ දිනවල ආණ්ඩුව ඇතුළේ හොඳ හොඳ සෙල්ලම් සිදුවන ආකාරයක් දැකගන්නට තිබේ. එකිනෙකාට එරෙහිව එල්ල කරගන්නා චෝදනා, බැණ අඬගසාගැනීම්, ලිපි ලිවීම්, ඇමැතිවරුන් යන උත්සවවලදී ජනතා විරෝධය එල්ල...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ ධර්මායතනය වෙත ගොස් පූජ්‍යපාද ඇල්ලේ ගුණවංශ හිමිපාණන් බැහැදැක ඇත. සුචරිතය මුල් කරගෙන ඉදිරියේ දී සමාජ සංස්කෘතික පුණර්ජීවනයක් සිදු කිරීමට...
ආණ්ඩුව 20 වැනි සංශෝධනය කරළියට ගෙන ඒමත් සමඟ ආණ්ඩු පෙරළියෙන් පසුව නිස්කලංකව ගෙවෙමින් පැවැති දේශපාලන කරළිය හිටි හැටියේම ගිනියම් වී බොහෝ කරුණු කාරණා වෙනස් වී ගිය...
20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා විපක්ෂය නියෝජනය කළ මුස්ලිම් මන්ත්‍රීවරු ජන්දය ප්‍රකාශ කර තිබෙන නමුත් ඔවුන්ගේ ඉදිරි හැසිරීම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවත්, ”ඕන...
මහත් ආන්දෝලනයකින් පසු විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට පසුගිය බ්‍රහස්පතින්දා (22දා) රාත්‍රියේ සමත් විය. ආණ්ඩුව මේ ආකාරයට විස්ස සම්මත කර ගැනීමට සමත් වුවත් ඒ දක්වා...
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (21) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇල්ලේ ගුණවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් ඉතා තීරණාත්මක සාකච්ජාවක් පවත්වා ඇති බව දැනගන්නට...