ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර බිහිකෙරෙන නව සන්ධානය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය මේ වනවිට අවසන් තීන්දුවක් ගෙන ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි. ඒ අනුව...