බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපතිවරයාගේ විශේෂ නිරීක්ෂණයට ලක්විය. කොළඹ පිහිටි උසම ගොඩනැගිලි අතරට අල්ටයර් ගොඩනැගිල්ලත් එක්...